එපා. උඹට ඉන්වයිට් කරන්න ඕන නම්, අමතක වෙන්නේ නෑ. ඉන්වයිට් නැතුව ගියොත් එකී අපහසු තාවයට පත් වෙන්න පුළුවන්.
කලින් පාර වගේ අනේ අමතක උනා කියල කියනකම් හිටපන්.
umba ekka fit una kiyala umbata hama labbama kiyanna ona naane.
උඹ දන්නේ නෑ වගේ හිටපන්. කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව. අනිත් එක එකී උඹට හොඳක්...