facebook නැත. කවදාවත් ගිණුමක් නොතිබුණි. ඉදිරියටත් ගිණුමක් සද නොගනිමි.
හේතුව ප්‍රතිපත්තිමය තීරණයක්, කොල්ලයි බල්ලයි හැම එකම ඔකේ ඉන්නවා.නිකන් toyota වගේ. හැම හිගන්න ගාවම තියනවා. හැම එකා ගාවම තියන දෙයක් තියනකොට ගතියක් නෑ හැම එකාම කරන නිසා මම කරන්නේ නෑ
G+ & twitter account තියනවා. එත කලාතුරකින්...