1. SANJEE

    EK Married Club-16

    බයේ ඉන්න දුන්තෙල් බත් හදන එක ගැන...... කලින් හදලම නැති හින්දා එදාට හදලා අවුල් වුනොත් නොන්ඩි වෙයි කියලා..... :eek:
  2. SANJEE

    EK Married Club-16

    :confused::confused:
  3. SANJEE

    EK Married Club-16

    ආහ්හ් නෑ නෑ තාම නෑ...... 16 වෙනිදායින් පස්සේ සති අන්තේ....... :cool:
  4. SANJEE

    EK Married Club-16

    ආ අක්කන්ඩි........ :)
  5. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි......
  6. SANJEE

    I am a new member to Elakiri

    මොකක් කිව්වා....? :eek:
  7. SANJEE

    EK Married Club-16

    තරහ අවසර..... මේ ගන්නවා........ පසුව ටයිප් කොරමි... රෝගියෙක් පැමිණ සිටින බව දැනුම් දුන්නා හරි හුරුබුහුටි කටහඬකින්........ :)
  8. SANJEE

    EK Married Club-16

    ආහ්හ් ජනතාවෙනි සුභ උදෑසනක් වේවා......
  9. SANJEE

    I am a new member to Elakiri

    ඒක කුළුඳුල් ත්‍රෙඩ් එකනම් එකට කලින් දාපු මේ I am a new member to Elakiri ත්‍රෙඩ් එක තුංකුළුඳුල් ද.....? :rolleyes::rolleyes::rofl:
  10. SANJEE

    EK Married Club-16

    :rolleyes::rolleyes::rolleyes::P (ඔය තොත්ත බබා ටයිප් එකෙන් හිටියට ඌ පිලිගන්නවා....)
  11. SANJEE

    I am a new member to Elakiri

    ටික ටික මතක් වෙන්නත් එක්ක ඔය හැම ත්‍රෙඩ් එකක්ම වගේ ටික ටික කියවගෙන පලයන්.....
  12. SANJEE

    I am a new member to Elakiri

    දුමින්ද සින්ද්‍රෝම් එක ඔය........ ඕකට බෙහෙත් නෑ........
  13. SANJEE

    I am a new member to Elakiri

    Join Date: Mar 2012...... මෙච්චර දවස් මොකද කලේ.....?
  14. SANJEE

    EK Married Club-16

    :rofl::rofl::rofl::rofl:
  15. SANJEE

    EK Married Club-16

    මලයා අහලා තියෙනවද අර පුහුල් හොරාට කලින් කෙසෙල් කැන වැට පැනපු කතාව....... :rolleyes::rofl::P
  16. SANJEE

    EK Married Club-16

    විජාතික බළල් හස්තයන්...... :rofl::rofl::rofl:
  17. SANJEE

    EK Married Club-16

    තියාගනින් පස්සේ ඕනා වේවි.....
  18. SANJEE

    EK Married Club-16

    ජනතාවෙනි......
  19. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මෙහ්හ් කිඩ්ස් කෝනර් එකට ගිහිං වීඩියෝ ප්ලේ කරද්දී වොලියුම් වැඩි කරන්න පුළුවන් 15/30 ට විතරනේ බං....... සද්දේ මදි....

    No contents