1. SANJEE

    EK Married Club-16

    ප්‍රශ්න අංක 01 - දුන් තෙල් බත් හදන්නේ කොහොමද.....? ඇති ඇති.... ඔව්වා හොඳා වගේ....... කෘත්යාදිකාරි මණ්ඩලේ අනුමැතියට දාන්න ලියාගත්තා මෙනු එක.....
  2. SANJEE

    EK Married Club-16

    රිසල්ට්ස් බෝඩ් රීඩිසයින්......? :rolleyes::rolleyes::rolleyes:
  3. SANJEE

    EK Married Club-16

    බැලුවේ රයිස් එකක් ගෙදර නොහදා කඩෙන් ගෙනල්ලා ඉතුරු එව්වා ගෙදර හදනවද කියලා..... එක බබෙක්ගේ අම්මා කෙනෙක් ෆුලි වෙජි...... එයාට හොඳ මොනව වගේද....?
  4. SANJEE

    EK Married Club-16

    කමින් කලර් ඊස් නොට් ගුඩ් වගේ...... :P
  5. SANJEE

    EK Married Club-16

    නුඩ්ල්ස්...... හෆොයි...... :oo::baffled: මම කන්නේ නෑ..... :no:
  6. SANJEE

    EK Married Club-16

    කොළඹට ආවොත් ගහන්නම්....... :P:P
  7. SANJEE

    EK Married Club-16

    කෑමවේලකට එන්න කිව්වේ....... රෑට තමා දෙන්න හිතුවේ.....
  8. SANJEE

    EK Married Club-16

    මෙහ්හ් අක්කේ.... අපේ පොඩ්ඩිගේ යාළුවො දෙන්නෙක් එන්න ඉන්නවා එයාගේ බර්ත්ඩේ දවසේ අපේ දිහා..... සාමාන්යෙන් පොඩ්ඩන්ට කෑමට හොඳ මොන මොන වගේ එව්වද හදන්න......
  9. SANJEE

    EK Married Club-16

    pm ගහපු එකෙන් උනේ ප්‍රශ්නේ තවත් අල උන එක නෙවෙයිද.... :oo:
  10. SANJEE

    EK Married Club-16

    මොකක්ද අක්කේ සීන් එක....? :eek:
  11. SANJEE

    EK Married Club-16

  12. SANJEE

    EK Married Club-16

    :P:P:P:P
  13. SANJEE

    EK Married Club-16

    මට මාළුත් අප්ප්රියා කරන්නද දැන් උඹ හදන්නේ...... :lol::lol:
  14. SANJEE

    EK Married Club-16

    කෝ මේ චමාලී මොකද සද්දයක් නැත්තේ......? මොකද මේ චමාලී එක්සිබිට් ද සපෝර්ට් කරන්නේ......?
  15. SANJEE

    EK Married Club-16

    එහෙමත් එකක්ද...... :oo:
  16. SANJEE

    EK Married Club-16

    ඈ ඈ ඈ ඒ මොකක්ද අයියේ ඒ කතාව....... පොඩ්ඩක් කියමු බලන්න විස්තරේ.......
  17. SANJEE

    EK Married Club-16

    ඉතින් ඔහෙන් සුද්ද කරගෙනම වරකෝ......
  18. SANJEE

    EK Married Club-16

    ජේලර් ඇන්ටිගේ කේස් එකක්..... ඌයියා & ඉක්කාහ්හ් තමා නඩුව බාරදෙන්න කෙනෙක් හොයන්නේ.....
  19. SANJEE

    EK Married Club-16

    කෝ පෙන්නහන් බලන්න මා හැර තව කවුරුද එකේ ඉන්නේ කියලා......
  20. SANJEE

    EK Married Club-16

    පරවියෙක්ගේ කකුලේ ගැටගහලා එවයි......

    No contents