ශ්‍රී ලංකාවේ බෞද්ධ ජාතිකවාදය උත්සන්න වෙලා - ඇම්නස්ටි ජාත්‍යන්තරය
සමස්තයක් ලෙස ගතව ගිය වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වයේ යහපත් ප්‍රවණතා දක්නට ලැබුණ ද, සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි ප්‍රහාර යළිත් වරක් මතුවීම සහ අතීත වැරදිවලට දඬුවම් නොදීම බරපතල අවධානයට ලක්ව තිබෙන බව...