IT කට්ටියෙත් රැකියාවලට සොරි : ඩොලර් ආදායමත් පහළට
පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොතත් (facebook), Viber, WhatsApp සංනිවේදන තහනම හේතුවෙන් විදේශීය රටවලට සේවාවන් ලබාදෙන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට සිය සේවාවන් පවත්වාගෙන යාමට බාධා පැමිණීම...