මට පෙන්නේ උඹ හිතන විදියේ වැරැද්දක් තියනවා කියලයි....
එතකොට දැන් සිරියන් ආණ්ඩුවට විරුද්දව ආයුධ දෙන්නෙත් USA නේ... උඹ කියන්නේ USA කාරයෝ මෝඩයෝ කියලද? මට පේන විදියට උන්ව තේරුම් ගන්න උඹට තියෙන මොලේ මදි කියලයි...
තවත් දෙයක් කියන්නම් අනුන්ගේ රෙද්ද අස්සේ අත දාල කනවෝ කනවෝ කියන වැඩ කරන්නේ ඇමරිකාවයි...