අපි ඔයා කුකුලට පව් බලලා බැහැ...කුකුලත් පනුව්න්ව මරන් කනවා.. එමනිසා මම ඌව කනවා...තවද වෙජිව විතරක් කාගෙන හිටියොත් ශරීරයට ශක්තිය මදි වෙනවා..ඊට පස්සේ ගෑනිවත් මිස්වෙයි, රටේ ජාතිය බෝ කරන්නත් අවශ්‍ය අවස්ථාවක ඉන්න නිසා... පුළුවං තරම් මස් කළා ෆිට් එකේ ඉන්න ඕනේ... මේ මගේ මතයයි... :P