You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ඔව් යාළුවා
මගේ ළඟ වෙන අයගේ පොත් නම් ටිකක් තියෙනවා
ඒත් මේ පොත තමයි අපිට බලන්න තියෙන පොත
ඒ නිසයි මේ පොතම හෙව්වේ
ස්තූතියි..
-
මට මේ පොත හොයාගන්න Help එකක් දෙන්නකෝ
මම ගොඩක් කාලෙක ඉදලා මේ පොත හෙව්වා. ඒත් මට හොයාගන්න බැරි වුනා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට E-Book එක හොයලා දෙන්නකෝ. ලොකු උදව්වක් මගේ වැඩ වලට.. :)
හෝ
ස්තූතියි.. :)