නෝමල් සිම් එකකින් පුළුවන් :)
1. මුලින්ම Monthly Package එක active කරගන්න ඕන. මේක එක පාරක් කලාම ඇති. මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න Rs. 299 ක් යනවා. (299*1.125=Rs. 337) Rs. 338ක් විතර රීලෝඩ් කරලා මේක ඇක්ටිව් කරගන්න. මේකෙන් දවසේ ඕනම වෙලාවක 1GB වෙනකන් Internet යන්න පුළුවන්.
2. ඊළඟට ඕන දවසක Unlimited...