1. NEMISIS

    C අවුලක්

    c=='colombo' C වලදි ඔහොම කම්පෙයා කරන්න බැහැනේ (C වල විතරක් නෙමෙයි සමහර තව ලැන්ග්වේජ් වලත් ඔහොම ස්ට්‍රින්ග් කම්පෙයා කරන්න බැහැ) C වලදි ඔහොම කම්පෙයා කරන්න නම් strcmp ෆන්ශන් එක යූස් කරලා කරන්න ඕන තනි කැරැක්ටර් එකක් නම් ඔහොම කම්පෙයා කරතහැකි, C වල ස්ට්‍රින්ග් එකක් කියන්නෙ කැරැක්ටර් ඇරේ එකක්නේ එක නිසා...
  2. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    කාලෙන් කාලෙට ඔහොම තමයි ebay නම් පරක්කු වෙලා නැහැ හැබැයි gearbest එකෙන් ගන්න ඒවා නම් මාර විදියට පරක්කු වෙනවා එකම දවසෙ ඕඩර් කරපු ඒවා, ebay ඒවා සති 2න් නැත්නම් 3න් එනවා ගියර්බෙස්ට් එකේ ඒවා මාස එකහමාරක් විතර යනවා, ට්‍රැකින් එකේ පෙන්නනන්නෙ transferred to custom කියලා
  3. NEMISIS

    Office Package help

    WPS Office කියලා එකක් තියනවා නේද ෆ්‍රී එකක් https://www.wps.com/office-free ඒකෙ Interface එකත් ලස්සනට තියනවා, libre office/open office දෙකම හෙන කැතයි නේ බන් මම නම් O365 එක ගත්තා බන් මාසෙට ඒ තරම් ලොකු ගානකුත් නෙමෙයි යන්නෙ. ක්‍රැක් හොයන්න වද වෙන්න ඕනෙත් නැහැ
  4. NEMISIS

    ඇට...

    මම ගෙනත් තියනවා ගෙදරට එනවා අවුලක් නැතුව ඒත් පැලවෙන්නෙ නම් නැහැ මම ගෙනාවෙ මේවා ඇට https://en.wikipedia.org/wiki/Venus_flytrap
  5. NEMISIS

    ගෙදර ඉදලා six pack හදමු,අත්දුටුවයි,

    නොකා ඉන්නෙ නෑ බන් 3වේල කනවා හැබැයි හවසට එහෙම ශෝටීස් කන එක නතර කරලාම දැම්මා GM Plan එක සතියයි නේ කරන්න තියෙන්නෙ ඒ සතිය ඉතින් ඒ විදියට ඇදගන්න වෙනවා
  6. NEMISIS

    ගෙදර ඉදලා six pack හදමු,අත්දුටුවයි,

    :no::no: අපෙ ඔෆිස් එකට ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ආවා ඒකා කියපු දේ තමයි මේ (තව දෙතුන්දෙනෙකුත් මට මේ කතාවම කියලා තියනවා) බඩේ ෆැට් ලේයර් දෙකක් තියනවා, ඔය ක්‍රන්චස්, එයා සයික්ලින් වගේ ඒවයින් උඩ තියන ෆැට් ලේයර් එක විතරයි අඩුවෙන්නෙ පහල තියන එක අඩුවෙන්නෙ නැහැ, ඒක අඩු කරගන්න දුවලා හරි වෙන මොනවාහරි...
  7. NEMISIS

    screwdriver set buying help

    ifixit tool set ekak ganin machan Essentiol tool set eka 3000k wage wenne, pro tool set eka nam 10000k wage wenawa. https://www.ifixit.com/Store මුන් ලංකාවට එවන්නෙ නැහැ, ebayත් මේකම තියනවා පොඩ්ඩක් ගනන් වැඩියි Ehema nathnam mehe branded karana thanakin balala hoda brand ekaka set ekak ganna ona
  8. NEMISIS

    Dialog

    අවුලක් වෙන්නෙ නෑ නේ කොහොමත් පේ කරන්නෙ අවුට්ස්ටෑන්ඩින් එක නේ, වැඩිපුර පේ කරොත් ඒක එකවුන්ට් එකේ තියනවා. මම එකසැරයක් මිස්ටේක් එකකින් වැඩිපුර ගෙවලා ඒක එහෙමම තිබුනා එකවුන්ට් එකේ
  9. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    මගෙ නැන්දම්මට ඉන්නෙ කෙල්ලොම දෙන්නෙක්, කොල්ලෙක්ට හෙන ආසාවෙන් ඉදලා තියනවා ඉස්සර ඉදන්ම මම තමයි ඒ පවුලට සෙට් වුන කොල්ලා(අක්කා තාම බැදලා නෑ මම තමයි නංගිව බැන්දෙ) ඒක නිසා මට නැන්දම්මගෙනුයි මාමන්ඩිගෙනුයි හෙන තැනක් තියනවා, මට අනම් මනම් කතන්දර කියන්න එන්නෙත් නෑ
  10. NEMISIS

    Dialog

    31 තියන එක හොදයි නේ බන් මගේ ඔයවගේ එකක් තිබුනා බිලින් සයිකල් එක පටන් ගන්නෙ 5 වෙනිදාද කොහෙද ඒක 31 වෙනිදට ගන්න ඇහුවම 1000ක් දීල කරගන්න කියපි ඒක එහෙමම තියෙන්න ඇරිය මම නම් 31 තියන එක හැම අතින්ම ලේසයි බන්
  11. NEMISIS

    ගෙදර ඉදලා six pack හදමු,අත්දුටුවයි,

    මගෙ බර බොහොම චුට්ටක් වැඩි වෙලා තිබුනා උසේ හැටියට තියෙන්න ඕන බරට වඩා කිලෝ 6ක් විතර, පොඩි බඩකුත් වගේ ඇවිත් තිබුනා GM ඩයට් එක කරා, සතියෙන් 3.5Kg අඩු උනා, දැන් උදේට 4km දුවනවා දැන් බර හරි රේන්ජ් එකට ගන්න තව 1kg තියෙන්නෙ (දැන් කන්නෙ තුන් වේලට විතරයි අතරමැදට මොනවත්ම කන්නෙ නෑ)
  12. NEMISIS

    වාස්තු විද්‍යාව ගැන උඹල මොකෝ කියන්නේ

    මේක මට මගේ යාලුවෙක් කියපු කතාවක් ඌ ප්‍රයිවෙට් කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක සයිට් බලා ගන්න එකෙක් මුස්ලිම් එවුන් සහ ක්‍රිස්තියානි අය ඔය දේවල් මොනවත් හිතන්නෙ නැතිව ගෙවල් හදනවා හරි හතරැස් කාමර/ගෙවල් හදනවා මොන දිසාවෙන්ද ඇතුල් වෙන්නෙ එලියට යන්නෙ මොනවත් හිතන්නෙ නෑ, හරියට දෙකට බෙදලා දිගේ හරි මැදවල් වලටම...
  13. NEMISIS

    මුස්ලිම්_උන්...

    ඕක ඔහොමම තමයි බන් හැම තැනම උන් බිස්නස් කරනහැටි දන්නවා, කස්ටමර්ස්ලාව තියාගන්න හැටි දන්නවා අපේ එවුනුත් ඒ වගේ වෙන්නෙ නැතිව රට අල්ලනවා සිංහල ජාතිය නැතිවෙනවා කියලා කෑමොර දුන්නට වැඩක් නැහැ සිරාවටම සිංහල එවුන්ගෙ කඩවලින් බඩු ඉල්ලුවම උන්ගෙ හිතේ අපි බඩු නිකං අරං යන්න ඉල්ලනවා කියලා පොඩ්ඩක් හිතලා බලපන් ඔය...
  14. NEMISIS

    ගෙදර ඉදලා six pack හදමු,අත්දුටුවයි,

    ඔවු මේක සම්පූර්ණ ඇත්ත බඩ තියන එවුන් මේවා කරොත් උබ කියපු එක වෙනවා, මුලින් වෙන එක්සයිස් කරලා බඩ අඩු කරගන්න ඕන (Running, Jogging, තව එකක් තියනවා 20sec fast දුවලා 10sec Rest කර කර දුවන එකක් මේකට මොකද්ද නමක් තියනවා ඒක මතක නෑ) මේවා ටිකක් කල් කරලා බඩ සම්පූර්ණයෙන් අඩුකරගෙන තමයි ABS හදන්න ගන්න ඕන
  15. NEMISIS

    Peugeot 407

    පරන Euro කාර් ගන්න එපා බන්, ගත්තු අලුත කොයි තරම හොද උනත් අවුරුදු 6-7 පරන වෙද්දි පට්ටම වියදම්, කොච්චර කොහොම උනත් ජපන් ඒවා කොයි තරම් පරන උනත් කෑලි හොයන්න තියනවා මෙතන තියන අවුල කෑලි හොයන්න නැහැ, උබට සල්ලි කොච්චර තිබුනත් මෙහේ කෑලි හොයන්න නැත්නම් වැඩක් නැහැනේ කොලඹ අවට නම් ටිකක් හරි හොයන්න පුලුවන්...
  16. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝ ඊයෙ රෑ මාර ආතල් එකක් සෙට් උනානෙ මම පොඩ්ඩක් රෑ වුනා ඔෆිස් එකේ යනකොට 1 විතර උනා, කලර් ලයිට් එකේ දි ස්ටාර්ලට් ග්ලැන්සා එකක් තිබුනා තව අර DHL ඩිලිවරි වෑන් එකක් තිබුනා මුන් දෙන්නා ගේමට යනවා අර DHL ඩිලිවරි වෑන් එකත් ස්ටාලට් එක ගානටම යනවා කියපන්කෝ ස්ටාලට් එක හෙනම අමාරුවෙන් තමයි අරුව පහුකරේ අර DHL...
  17. NEMISIS

    මීමුරේ ..පැත්ත

    dan meemure camping karanna denne na neda
  18. NEMISIS

    Xiaomi PowerBank

    mage laga phone 3k thiyanawa iPhone 6 - 3 Times wage puluwan HTC Desire 526 - meka 3 times charge karala thiyanawa, eth thawa 25% thiyanwa kiyala indicate wenawa, e kiyanne roughly 3.5 times puluwan athi Thawa mekak thiyanawa http://www.gsmarena.com/samsung_guru_music_2-6651.php meka ithin...
  19. NEMISIS

    MAC වලට

    Ithin ban thread eka dapu eka ahala thiyenne MAC walata kiyala thamai.
  20. NEMISIS

    Xiaomi PowerBank

    ithin ban oya site eken gaththotin, 1.99*151 = 3000.00 k yanawa ne thawa enakan baln innat ona, ara takas.lk eken order karapanko, original powerbank, scratch code eken check karanna puluwan, eketh 3000.00ma thamai gana. mama gaththa 10000mah ekak, habai mama nam idala hitala thamai use...

    No contents