1. NEMISIS

    රතු මිරිස් වල ගුණ විද්‍යාත්මක ඇසින්

    :yes::yes: මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට නුවර පැත්තෙ යාලුවොන්ගෙ එහෙම කෑම ඒ තරම් සැර නැහැ හැබැයි සැරම කෑම කාල තියෙන්නෙ මාතර පැත්තෙ කෑම තමයි මේ කියන විදියට නුවර නම් වැඩිපුරම රතු මිරිස් කන්නෙ (මගේ අතේදැකීමෙ හැටියට මාතර පැත්තෙ), A/L රිසාල්ට් වලින් (z-score එහෙම ගත්තම) ලොකුම cut-off මාක් තියෙන...
  2. NEMISIS

    IT Help

    godak welawata manual testing trainee yanna nam monawath experince natuwa unat puluwan, IT Related Deploma hari Degree ekak thiyanawa nam Automation(atleast selenium webdriver ) self study karala wath thiyanawa nam loku advantage ekak thiyanawa, lesiyenma trainee job ekakata pana ganna puluwan wei
  3. NEMISIS

    ජපනගේ පල් වැඩ 01

    පට්ට පට්ට, කාලෙකින් තමයි අලුත් වාහන ත්‍රෙඩේ එකක් දැක්කෙම
  4. NEMISIS

    NEED HONDA CIVIC FD1

    හොද FD එකක් හොයන්න මාර අමාරුයි බන් හේතුව FD එකක් දීල ගන්න වෙන කාර් එකක් නැහැ, හොදට තියන ඒවත් පට්ට ගනන් කියන්නෙ අනික සුදු/කලු FD අනික්වට වඩා පොඩ්ඩක් මාකට් එක වැඩියි
  5. NEMISIS

    iPhone 7 plus 256GB rose gold with Apple warranty

    ඔවු අද රෑ තමයි රිලීස් ඉවෙන්ට් එක ඕඩර් කරපු අයට ඉවෙන්ට් එකේදි ෆෝන් එක ගන්න පුලුවන් ඕන නම් එතකොට ස්මාට් වොච් එකක්ද මොකද්දත් දෙනවාලු මගේ යාලුවෙක් ඕඩර් කරලා අද රෑ ලෝන්ච් ඉවෙන්ට් එකට ගියා
  6. NEMISIS

    iPhone 7 plus 256GB rose gold with Apple warranty

    කම්පියුටර් පාට්ස් නම් මෙයිට වඩා වෙනස් මම දන්න විදියට මොකද ලැප්ටොප් එහෙම සමහර වෙලාවට එක එක රීජන් වලට එක එක මැනුෆැක්චරින් ෆැසිලිටි වල හදලා ඒ රීජන් එකේ හැටියට ප්‍රයිස් එකයි කන්සියුමර් ස්ටෑන්ඩඩ්ස්නුයි වෙනස් කරනවා උදාහරනයක් විදියට US Consumer Standerds Approve වෙන්න නම් සමහර කම්පියටර් පාට්ස් ශිල්ඩ්...
  7. NEMISIS

    iPhone 7 plus 256GB rose gold with Apple warranty

    ඒ බන් නෙට්වරක් ස්ටැන්ඩඩ් වගේ දේවල් නේ (උදාහරනයක් විදියට සමහර මොඩල් CDMA සමහර ඒවා GSM,සමහර 4G Frequency Ranges වගේ දේවල්නේ) අනෙක කන්සියුමර් ස්ටැන්ඩඩ් වෙනස් වෙනස් ඒවා එක එක රටවලට හදන්නෙ නැහැ එකම ෆොන් එක සේරම කන්සියුමර් ස්ටැන්ඩඩ් ෆලෝ කරනවා උදාහරනයක් විදියට ගත්තොතින් මේ පහල ඉමේජ් එක බලන්න එකම ෆෝන්...
  8. NEMISIS

    iPhone 7 plus 256GB rose gold with Apple warranty

    ඒ උනාට මචන් iPhone එක US වලින් ගත්තත් සිංගා වලින් ගත්තත් එකම කොලිටි එකම ෆෝන් එක තමයි මොකද US වලට එන්නෙත් සිංගා වලට එන්නතේ චයිනා ෆැක්ටරියෙ හදන ෆෝන්ම තමයි US වලින් ගත්තා කියල US වල හදපු ෆෝන් හම්බවෙනවා නම් ඔන්න කමක් නැහැ
  9. NEMISIS

    iPhone 7 plus 256GB rose gold with Apple warranty

    උඹ හිතන් ඉන්නෙ ඕවා ලක්ශ දෙකට විකිනෙනවා කියලාද මේ ශොප් වල ගන්න තියනවා 1.50ට අඩුවෙන් http://www.ideabeam.com/mobile/apple-iphone-7-256gb-price.html මම කියන්නෙ නැ මේ ශොප් ෆුල් ශුවර් තැන් කියලා ඒ උනාට ඒවයෙ ලක්ශ 1.5ට අඩුවෙන් තියෙද්දි කවදාවත් අහපු දැකපු නැති එකෙක්ගෙන ලක්ශ දෙකක් දීල ගන්න ඒකා පිස්සෙක්...
  10. NEMISIS

    iPhone 7 plus 256GB rose gold with Apple warranty

    කවුද බන් ලක්ශ 2කට ගන්නෙ මගෙ යාලුවෙක් රට ඉදන් එන එකෙක්ට කියලා 128 GB එකක් ගෙන්න ගත්තා 1.10කට ඕක ඔනනම් උපරිම 1.40කට දෙන්න පුලුවන්, Authorized ශොප්වල ඔයිට වඩා ගනන් වලට විකුනන්න පුලුවන් මොනවා හරි උනොත් කට්ටක් නැහැ ගියා වොරන්ටි ක්ලේම් කරා ඇපල් වොරන්ටි තිබුනට මෙහේ පිටින් ගනිපුවා ක්ලේම් කරන්න...
  11. NEMISIS

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    අර කලින් දාල තිබුනේ ලින්ක් එකක් https://en.wikipedia.org/wiki/Incubation_(psychology) මේකෙ මුල් ටික කියවපන් එතකොට ඕකට උත්තරේ ලැබෙයි
  12. NEMISIS

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    ඔය 10% කතාව නිකන් ගොතපු සීන් එකක් විතරයි ඕකට කියන්නෙම Ten percent of the brain myth කියලා අනික කවදාවත් ඔහොම 90%ක් යූස් වෙන්නෙ නැති අවයවයක් පරිණාමයෙදි ඇතිවෙන්න විදියක් නැහැ, එහෙම අඩු ප්‍රතිශතයක් යූස් වෙන හැබැයි කැපෑසිටි එක වැඩි අවයව තියනවා ඒත් 90% ක් යූස් වෙන්නෙ නැති එකක් කියන්නෙ වෙන්නම බැරි දෙයක්
  13. NEMISIS

    ඔහු ලෝකයට හොඳ පූර්වාදර්ශයක් වෙවා

    ඒක නිසා තමයි කිවුවෙ pirates of silicon valley කියලා
  14. NEMISIS

    හොදම Processor එක?

    මෙතන බලන්න තව ගොඩක් දේවල් තියනවානේ 6700K එක නෝමල් කන්සියුමර් ප්‍රොසෙසර් එකක් ඒවට ඕන මදර්බෝඩ් එහෙම ගනන් අඩුයි CPU ග්‍රැෆික් තියනවා ඒක නිසා ග්‍රැෆික් කාඩ් එකක් නැතිව යූස් කරන්නත් පුලුවන් මදර්බෝඩ් හොයන්න ලේසයි FCLGA1151 සොකට් එක නිසා අනික් අතින් බැලුවම i7 5820K,i7 6800K දෙකම FCLGA2011 සොකට් එකට එන...
  15. NEMISIS

    Mac OS X

    Swift වෙනම ඉගෙන ගන්න එක පිස්සු වැඩක් උබට ප්‍රෝගැමින් පුලුවන් නම් කෙලින්ම iOSම කරන්න පටන් ගනින් මොකක් හරි ඇප් එකක් හිතලා ඒක මුල ඉදන් කරන්න ගත්තා නම් ඉගෙන් ගන්න පුලුවන් ටියුටෝරියල් බලලා ඉවර වෙලා ඩිවලොප් කරන්න ගන්නවා කියන එක නිකන් කාලෙ නාස්තිවෙන වැඩක් විතරයි, කෙලින්ම වැඩේ කරන ගමන් ඉගෙනගන්න එක...
  16. NEMISIS

    බලු සීන් එකක් සම්බන්ධව නීති.......

    නිවස ඉදිරියේ බල්ලන් කැතකරනවන පුද්ගලයින් වීඩියෝ කර youtube සහ facebook upload කරනු ලැබේ කියලා පොඩි බෝඩ් එකක් ප්‍රින්ට් කරලා අලවලා දාපන් එහෙම නැත්නම් වැඩ කරේ නැතත් කමක් නැහැ cctv කැමර් එකක් වගේ පේන්න මොකක් හරි ගේට්ටුව ඉස්සරහ පාර පැත්තට හරවලා අටවලා තියපන් ෆෝන් එකේන් වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මනම්...
  17. NEMISIS

    Apple iPhone 6S - 32GB

    ඔවු iPhone 7 එකත් එක්ක එනවුස් කරා අලුතෙන් එන 6s 32GB එනවා කියලා අලුතෙන් 16GB නැහැ 32 තමයි එන්නෙ කලින් 32GB කියලා එකක් තිබුනෙ නැහැ :no::no::no:
  18. NEMISIS

    මෙන්න බස්සනවනම් ෆෝන්

    :yes::yes: බැටරියෙන් නැතිව Universe Juice වලින්ද බන් ඒ ඩිස්ප්ලේ එක වැඩ කරන්නෙ ඒ තියෙන්නෙ E-Ink ඩිස්ප්ලේ එකක් ඒකෙත් කන්ටෙන්ට් එක වෙනස් කරන්න බැටරි යනවා ඒත් මොනවා හරි ඩිස්ප්ලේ කරාට පස්සෙ ඒක තියාගන්න පවර් යන්නෙම නැහැ(Amazon kindle එහෙමත් මෙහෙම තමයි වැඩ කරන්නෙ) ඒක නිසා ඩිස්ප්ලේ කරාට පස්සෙ බැටරිය...
  19. NEMISIS

    iPhone එකක් ගන්න ආසයි!

    :yes::yes: මේක මාත් දාන්න හිතාගෙන බලාගෙන යද්දි මේ කමෙන්ට් එක දැක්කෙ අයිෆෝන් 5S වලට පස්සෙ ආපු ඩිවයිස් වල CPU එකේ තියනවා Secure Enclave කියලා එකක් ඔන්න ඕකෙ තමයි ටච් අයිඩී Authentication Informamation සේව් කරන්නෙ. ඕක දැනට තියන පට්ට සෙකියරිටි මිකැනිසම් එකක්. ඔය Secure Enclave එකයි ටච් අයිඩී එකයි...
  20. NEMISIS

    මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

    මචන් මට පේන විදියට පවර් රෙගියුලේශන් වල අවුලක් වගේ IC එකේ Supply Voltage එක කීයද කියල බලපන් ඒ කියන්නෙ PIN 12(+) සහ PIN 4(-) අතර වෝල්ටේජ් එක, ඒක 9v වෙන්න ඕන එතනට 14ක් එනවා නම් IC එක රීප්ලේස් කරලා වැඩක් නැහැ ඒක හදන්න ඕන මෙහෙම සීන් එකකුත් තියනවා TA8227P - http://www.e-ele.net/DataSheet/TA8227P.pdf...

    No contents