1. NEMISIS

    MAC වලට

    Mamat issara nam Adobe use kare mak eke, mama godak loku wada karanne nathi nisa adobe ayn karala wena podi tools tikak purchase kara mage wada walata hariyanna (Photoshop, illustrator wenuwata mama me 3 purchase kara, aye crack hoya hoya inna ona naha ne, eka sarayak gathtama life time...
  2. NEMISIS

    Iphone 6 Display

    danna widiyata original display ekak 32000.00 k da koheda wenawa, normaly godakma adu ewa danne nathuwa 15-20 wage athare thiyana, hoda shop ekakin display ekak daganin
  3. NEMISIS

    Power Bank Help

    Uba try karada iPad ekak wage loku charging current ekak ganna device ekak ekka, normal phone waladi ehema awulak peenne na Anika oya chinese ewayen kawadawat Xiaomi wala build quality eka ganna ba ne ban, kiyala thibunata koi tharam protection ekak ehema thiyanwada dannet naha ne ehema...
  4. NEMISIS

    ගිනි වරකා නම් වරකා ප්‍රභේදය

    Ow rase wenasak thiayanwa, Ape gedara kahapata pani waraka gahakut thiyanawa, me deke rasawal dekak thyenne, meke kanna asa hoda rasak thiyanawa, color eka nisat kanna asa hitenawa Gaha thiyenne Deniyaye
  5. NEMISIS

    Power Bank Help

    oya ebay kit hariyta wada karanne na ban mama samsung battery(cell 3k 28USD wage wuna) aragena haduwa ekak e wunata tab ekak wath ipad ekakwath charge karanna ba disconnect wenawa contioniously, charge wenne na charge weddi circuit eka patta widiyata heat wenawa. awul wikarayai. (Hoda 18650...
  6. NEMISIS

    ගිනි වරකා නම් වරකා ප්‍රභේදය

    අපේ ගෙදර ගහක් තියනවා හැබැයි ඔය තරම් තැඹිලි පාට නැහැ සාමාන්‍ය වරකා කහ පාටයි නේ අර අපේ ගෙදර තියන ගහේ ඒවා තැඹිලි පාටයි ඒත් ඔය තරම්ම නම් නැහැ ඉදිලා වැඩි උනාම නම් ඔය පාටට වගේ එනවා මේකෙ කොස් කට්ටත් තැඹිලි පාටයි නේ අරවා එහෙම නම් නැහැ අනික මදුළු ඔය වගේ නෙමයි දිගයි ටිකක්
  7. NEMISIS

    මට Lanka Bell 4G Packages ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?

    මම මේ රෑ වෙලත් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බැලුවා දැන් ඩවුන් ස්පීඩ් එක නම් 4Mbps ලගින් එනවා අප්ලෝඩ් ස්පීඩ් එක නම් කතා කරලා වැඩක් නැහැ සමරි එකේ කියනවා Slower than 68% of LK කියලා ඒක දැක්කම තවත් එපා වෙනවා
  8. NEMISIS

    Used iPhones good?

    මොනවා උනත් කලින් යූස් කරපු එකාගෙ හැටියට තමයි මොකද බිමවැටිලා කැඩිලා වතුර ගිහින් හදපු එකක් වගේ උනොත් අවුල් හොදට යූස් කරපු එකක් නම් කිසිම අවුලක් නැහැ තාමත් iPhone 4 යූස් කරන මගේ යාලුවො 2ක්ම ඉන්නවා ඒවා අදටත් ගින්දර වගේ වැඩ
  9. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ තියෙන්නෙ රී ප්ලේස් කරන කෑලි වලට (ලයිට් බෆර් ෆෙන්ඩර් එකි නොකී කෑලි වලට) ඒවට ගෙවන්නෙ වාහනේ කොච්චර පරනද කියලා ඒක අනුව ඔය 65% වෙන්නෙ රීකන්ඩිශන් ගෙනත් අවුරුදු 5ක් මෙහෙ පරන උනාමද කොහෙද Brandnew ගෙනාපුවා 65% වෙන්නෙ අවුරුදු 8කින් වගේ තමයි මට මතක (ඕක අවුරුදු ගාන අනුවෙ වෙනස් වෙනවා උදාහරනයක් විදියට රී...
  10. NEMISIS

    මට Lanka Bell 4G Packages ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?

    එල එල මම ඕක ඒ තරම් හිතුවෙ නෑ ශුවර් නැති නිසා තමයි වැඩි ඇති කියලා දැම්මෙ මම එහෙම දැම්මෙ, මගෙ රෙන්ටල් එක 1350 උනාට බිල් එකේ තියෙන්නෙ මන්ත්ලි රෙන්ටල් කියලා 1582ක් දාල වෙනම ටැක්ස් කියලා 196ක් දාල තියනවා මම හිතුවෙ 1350ට ටැක්ස් එක්ක තමයි 1582 වෙන්නෙ සහ අර කලින් තියන අවුට්ස්ටෑන්ඩින් එකට ටැක්ස් එක...
  11. NEMISIS

    මට Lanka Bell 4G Packages ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?

    මගේ ලග තියනවා 1350.00 පැකේජ් එකක් (35GB + 35GB) මාසෙ බිල 1778ක් එනවා ටැක්ස් එහෙම සේරම එකතු වෙලා එනකොට (මගෙ Outstanding හත්දාස් ගානක් තියනව :P ඒක නිසා මගේ ටැක්ස් පොඩ්ඩක් වැඩි ඇති හරියට ගෙවනවා නම් මීට වඩා අඩු ඇති) ඉස්සර නම් මේක මාර හොදයි ගොඩක් වෙලාවට 4Mbps ආව දැන් නම් එන්නෙම නැහැ (මම තනියම යූස්...
  12. NEMISIS

    කැළණියෙන් කාමරයක් උවමනා කර තිබේ

    මම අද මට ගෙයක් හෙවුවා, හොයා ගත්තා ලහිපිටෙන්, කැලනිය පැත්තෙ ඒවත් සෑහෙන්න ප්‍රමානයක් තිබුනා කියලා මතකයි
  13. NEMISIS

    Micro Panda automatic in SL

    :yes::yes: මගේ ලග තියෙන්නෙ 2008 Civic FD4 මැනුවල් එකක්, සිවික් පිස්සො ඉන්න තැනක ගිහින් කිවුවොතින් මේක මැනුවල් කියලා විකුනන්නේ නෑම කිවුවත් අහන්නෙ දෙනවා නම් කීයද කියලා
  14. NEMISIS

    Power Bank Help

    http://www.daraz.lk/powerbanks/ මේක නම් පට්ට චාටර් මගේ යාලුවෙක් අරගෙන වෙන මොකද්ද එකක් එවලා තියෙන්නෙ ඒක අරගෙන රිෆන්ඩ් දෙන්නම් කියලා(ඉල්ලපු එක නැහැයි කියලා) හෙන කාලයක් හිටියා takas.lk එකෙන් ගන්න බඩු ශුවර් මම ගත්තා 10000 mah එකක් ඔරිජිනල් Xiaomi, ස්ටිකර් එක හූරලා වෙරිෆයි කරන්න පුලුවන් Xiaomi සයිට්...
  15. NEMISIS

    android phone ekata dala thiyena virus gard monawada ..

    යකෝ උබලා ෆෝන් වලටත් වයිරස් ගාඩ් දානවද? අපේ කම්පැනියෙ තියනවා ටෙස්ටින් ඩිවයස් (s7, s7 edge, note 5 වගේ ඒවත් ඇතුලුව) ඒවා ටෙස්ටින් ඩිවයිස් නිසා වේස ගෑනි වගේ හැම එකාම ඇප් ඉන්ස්ටෝල් කරනවා විකාර කරනවා ඒත් වයිරස් ගාඩ් දාන්න තරම් කේස් එකක් නම් ඇවිත් නැහැ (හිටපු ගමන් ඇඩ්වෙයා එහෙම ආවත්)
  16. NEMISIS

    Apple IPhone සිතුවිලි

    ඉතන් බං ඔය S2 එහෙම flagship තමයි අනික ඉතින් කම්පෙයා කරලා තියෙන්නෙ 2013 Flagship එකත් එක්ක ඊට පස්සෙ ආපු ෆෝන් නේ ඒක නිසා තරමක් දුරට සාධාරන සංසන්දනයක් තමයි
  17. NEMISIS

    90%ක්_ගැහැණුන්ට බස් වලදී අතවර

    ඉතුරු 10% බස් වල යන්නෙ නැතිව ඇති :D :D
  18. NEMISIS

    graphic card help

    ඕක වෙනම පවර් දෙන්න ඕන නැති කාඩ් එකක් නේද මොකද්ද දාල තියන පවර්සප්ලයි එක බ්‍රෑන්ඩඩ් එකක්ද එහෙම නැත්නම් ඔය නිකන් කේසින් එකත් එක්ක එන එකක්ද මොකද මේ කාඩ් එකට 65W ගන්නවා පවර් සප්ලයි එක මදි උනාම ඒක අන්ස්ටේබල් වෙලා මැශින් එක රීස්ටාට් වෙනවද දන්නෙ නැහැ ඔය ග්‍රැෆික් කාඩ් එක හයිඑන්ඩ් එකක් නෙමෙයි නිසා pci...
  19. NEMISIS

    Apple i phone සහ Itune

    මූ මේ අවුල හදා ගත්තා කියලා වෙන ත්‍රෙඩ් එකක් දාල තිබුනා නේද
  20. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    මගේ යාලුවෙක් ලග තියනවා N16 1.3 මැනුවල් එකක්. ඒක කදු වල එහෙම නම් එලවලා නැහැ කෙලින් පාරෙ නම් ඒ තරම් අවුලක් මම දකින්නෙ නැහැ

    No contents