1. king_pandukabaya

    කෙල්ලෙක් ගේ සුන්දරත්වය.....???

    මේක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්ණයක් වගේ. කොහොම උනත් අපි ලස්සනයි කියන්නේ බාහිර පෙනුමට නේ. හිතේ ලස්සන දකින අය අද ගොඩක් අඩුයි
  2. king_pandukabaya

    හොදම ඉංග්‍රීසි සින්දු 1000...

    තෑන්ක්ස් මචන්. ඕක සීඩී එකකට ගහලා අහන්න ඕනේ වාහනේ යනකොට.
  3. king_pandukabaya

    How things have changed

    damn true :)
  4. king_pandukabaya

    අපේ කොම්පීය්ට්‍රය අපි ම හදා ගමු* Complete Guide for PC repair

    හරිම වටිනා දෙයක්. තෑන්ක්ස්
  5. king_pandukabaya

    හම්බ මොලේ

    මුන් හිතාගෙන ඉන්නේ තෙල් සල්ලියි වෙළඳාමයි කරගෙන ගිහාම ලෝකෙම අල්ලන්න පුලුවන් කියලා. මෝඩ හරක් රැලක්. ලෝකෙට මුන්ව ඕනේ වෙලා තියෙන්නේ තෙල් නිසානේ. තව අවුරුදු 40 කින් විතර තෙල් ඉවර වෙලා ගිහාම අනිත් ලෝකයේ රටවල් වෙන වෙන ශක්ති ප්‍රභව හොයාගනියි. මුන්ට මොලේ නෑ නේ. ඒ වගේම අනිත් රටවලින් හැමදාම කාලා, අනිත්...
  6. king_pandukabaya

    ~Android phone එක නැති උනාද??? මෙන්න විසඳුම~

    මේක නම් සිරා දෙයක් වගේ මමත් ලඟදි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා ඒකට මේවා ගොඩක් වැදගත් වෙයි
  7. king_pandukabaya

    තිරිසන්නු.....

    මුන්වත් ඔය සත්තු වගේම මරන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ තියෙන වේදනාව. කාලකණ්නි හැත්ත
  8. king_pandukabaya

    අපේ අලුත් ඉස්ලාමික් වෙබ් අඩවියන්..පිවිසෙ&#3505

    මචන් සිරාජ්, මේවාට කියන්නේ propaganda නැත්නම් ප්‍රචාරක යාන්ත්‍රණය කියලා. ඒක බොහෝ විට යොදාගන්නේ ඇත්ත වසන් කරලා සමාජය තුල බොරු අදහස් ප්‍රචාරය කරන්න. ඔය වගේ දේවල් 1930-1940 ගනන් වල හිට්ලර් බලයට ආපුවහම ප්‍රචාරය කරා. ජර්මනිය අනෙකුත් ජාතීන් එක්ක සමගියෙන් ඉන්න බව ලෝකෙටම පෙන්නුවා. හැබැයි යටින් උන් ලෝකයම...
  9. king_pandukabaya

    * if yr a cat lover .. take a look !! * ;)

    Cats are cute but I'm not into them
  10. king_pandukabaya

    Iran v $1.5 billion ship

    eka nam eththa. 1.5 billion walata kisima wedak ne

    No contents