සිරාජ් සහෝදරයා,
ඔයගොල්ලෝ ඕන වෙලාවක කබරගොයා තලගොයා කරගන්න පුලුවන් කට්ටිය නේ. ඉතින් ඔය ඕනෑම ආගමික පාඨයක් විමසීමකින් තොරව පිළිගන්නත් ඔයගොල්ලෝ ලෑස්තියි. තමන්ගේ ආරක්ෂාවට කියලා අනික් ආගමිකයන්, ජාතිකයින් නැතිකරන්න ඔයගොල්ලොත් සූදානම් වෙයි.
හැබයි මම එකක් පිළිගන්නවා ජිහාඩය කියන්නේ යුද්ධයක් විතරක් නෙවෙයි...