1. V

    ගස් මැරෙන්න කෙමිකල් එකක් නැද්ද?

    ගමේ බ‌ෝ ගහ මරපු ඒකා පිස්සු වැටුනා :lol: ඌට හැදිලා තියෙන ල‌ෙඩෙ ඌට හිතාගන්නවත් බෑ. අයි ෆිල්ම් ඒකේ කරන්ට් ඒක වදින්නේ ඒකෙක්ට අන්න ඌ වගේ රෑටත් කණ්නාඩි දාලා ඉන්නේ. හවුල් උන උන් ශක බුන් ව‌ෙලා ඉන්නේ තව ඒක‌ෙක් මලා.:rolleyes:
  2. V

    අප්පට..මෙයාට මේං

    පොදු වැසිකිලිය වගේ
  3. V

    කෝටි තුන හමාරේ ලොතරැයි වංචාව

    වයසක අය විස්වාසෙට කියලා ද‌ෙනවනේ බන්.
  4. V

    ඔන්මැස් ලීඩර් අයියා ගමේ නෑ

    උබලගේ ගම් වල ඔන්මැස් ලීඩර් අයියලා ඉන්නවද මෙ දවස්වල ?
  5. V

    🚨 BREAKING 🚨 දකුණේ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කෙරේ!

    තර කරලද පිරමීඩ කාරයෝ ග‌ේම් ගහනවා හැමතැනම
  6. V

    කෝටි තුන හමාරේ ලොතරැයි වංචාව

    ඉන්දියාවට කිට්ටුුව දූපතක වයසක මනුස්සයෙක් හැමදාම ටිකට් ගන්නවලු. චෙක් කරන්න ල‌ොතරැයි කූඩුවට ඒනවලු. දවසක් කෝටි තුන හමාරක් දිනපු ටිකට් ඒක ල‌ොතරැයි කූඩුවේ ලොක්කි දහදාහක් තියෙන්නේ කියලා දහදාහා දීලා ටිකට් ඒක අරන්. අන්තිමට ලොක්කි දිණුම් :rolleyes: ටිකට් ගන්න උබලා/ වැඩිහිටියෝ කූඩු වලට චෙක් කරන්න යනවා...
  7. V

    ගුලි පවර්

    පෝමලින් ගැහුවම ක‌ොහොමත් මලා වගේ තමයි.
  8. V

    තායිලන්තය කියන්නේ පට්ට මෝඩ නාස්තිකාර රටක් කියලා හිතෙන්නේ නැද්ද ? 😆

    ආසියාවේ දල දිගම ඇතා න‌ේද ? උන්ගෙත් විෂ්වාස ඒහ‌ෙම ඇති ඒක ඒක ග‌ෙනියන්න දුන්න ඒක නම් පට්ට චාටර් වැඩේ
  9. V

    ඇතා රජු යටතට යලි ඇතා ගැන ලංකාවට කතා කරන්න අයිතියක් නෑ කියයි

    ඇතා රජු යටතට යලි ඇතා ගැන ලංකාවට කතා කරන්න අයිතියක් නෑ කියයි :lol: බලා ගන්න බැරි උන උන්ට නය‌ෙක් තමා නටවන්න ව‌ෙන්න‌ේ ආයේ.
  10. V

    ජයමල්ල කෝටි 41

    තොප්පියක් දා‌ගෙන ඉන්නේ මහින්දානන්ද :lol:
  11. V

    Genesis මුලාව(Onmax DT අනිත් එක)

    Era Miracle (PVT) LTD - Registered as a Limited Liability Company under the Companies Act No. 7th of 2007 Reg No - PV 00247972 මේ ටික සැකයි චෙක් කරලා බලපන්
  12. V

    Genesis මුලාව(Onmax DT අනිත් එක)

    කෝස් ඒකද විකුණන්නේ පිරමීඩ විදියට ?
  13. V

    Genesis මුලාව(Onmax DT අනිත් එක)

    ඌ ක‌ෝස් නෙ කරන්නේ සයිට් ඒක බැලුවා. මෙහෙ ඉන්න උන්ට ක‌ෝටිපති ව‌ෙන්නේ ක‌ොහොමද‍ කියලා ක‌ෝස් කරලා ගාන කඩාගෙන ක‌ෝටිපති ව‌ෙන ඒක ලේසි

    No contents