1. ComradeR

    Sri Lanka cancels school exams over paper shortage as financial crisis bites

    බස්නාහිර පළාතේ විතරද? පහුගිය අවුරුදු ගානක බස්නාහිර English medium Science paper බැලුවානම් උඹලට වෙන්නෙ අසිත තවුසට වෙච්ච දේ. MCQ එකක හරි උත්තර නෑ. එක්කෝ ප්‍රශ්නේ වැරදි. Paper හදන්නෙත් දේශපාලන ගොබ්බයොද කියල හිතෙන තරම්. හැබැයි වයඹ, මධ්‍යම papers හොඳටම තියෙනවා.
  2. ComradeR

    පැතුම් කනර්

    😂😂 රිදුන නේද? ටොයියො ජෙප්පෝ අතර "නයියෙක්”. ෆොටෝ එකක් දාපු ගමන් ටිපර් වෙලා
  3. ComradeR

    රටට බරක් උන IT ෆීල්ඩ් එකේ මිනිස්සු

    දන්න පොඩි දෙයක් දාන්න ආවේ. මුකුත් කියල වැඩක් නෑ වගේ 😂
  4. ComradeR

    චන්ද්‍රයන් පිදූ යුක්රේන් කෙල්ල

    Suddiyek sinhala sinduwak kiwwoth ekath meke danawa
  5. ComradeR

    යුක්රේනයට සහය දැක්වීමට ගිය පිට රට සොල්දාදුවන් රුසියානු ගුවන් ප්‍රහාරයකින් මාරු දකි

    පිටරට සොල්දාදුවෝ කියල ජාතියක් නෑ. ඉන්නෙ කුලී හේවායෝ. හැබැයි CoD, battlefield ගහන වීරයෝ ඉන්න පුළුවන්
  6. ComradeR

    සරණ ගුණවර්දනට දුන් අමාත්‍යාංශ වාහනයක් වසර 14ක් තිස්සේ අතුරුදන්..

    රඹුටන් කඩ වලිනුත් "බදු" අය කරගත්ත ඩයල් එකක් තමා
  7. ComradeR

    ඩීසල් පෝලිම් තවත් දිගු වෙයි

    පෝලිමේ ඉන්න එකා තෙල් ගහගත්තා ගියා. ෂෙඩ් එක ළග ඒ පැත්තෙ ම ගේ තියෙන උන් වාහනේ එළියට දාගන්න පෝලිමේ ඉඩක් එනකන් ඉන්න ඕනේ. ආයේ ඇතුලට දාගන්න අර පෝලිමේ එන්න ඕනෙ. කොහොමද ඒ ආතල් එක
  8. ComradeR

    ⚔️🥴 World War III Memes 🥴⚔️

    Thin red line Letters from iwo jima Come and see (russian) Schindler's list Das boot (german) Empire of the sun
  9. ComradeR

    AliExpress සුභ ආරංචියක්! Bridges Worldwide දොට්ට!

    ලොකු දෙයක්. දෙසැම්බර 6 china වලින් ඒවපු එක තාම මෙහෙ කොම්පැණි එකේ ලු.
  10. ComradeR

    Misinformation - Ukraine~Russia

    YouTube recommended videos වලට එන ඒව බලපුවාම හිතෙන්නෙ රුසියාවට යුක්රේන් ගහල කියල. යුද හිරකාරයෝ, විනාස උන වාහන ඔක්කොම රුසියන්.
  11. ComradeR

    Giveaway නොමිලේ

    Tfs

    No contents