1. ComradeR

    Worst battery life I have ever experienced on a mobile phone.

    අපි උනත් brand new ගත්තු ගමන් ඔය වගේ worry වෙනවා තමයි. ටික දවසක් යනකොට හරියයි ඕක හිතටයි phone එකටයි දෙකටම. එතකන් එක එකා කියන rom ගහන්න ගිහින් bootloader unlock කරලා warrenty නැති කරගන්න එපා
  2. ComradeR

    POLL : හදිසියේ රට හැරයාම

    මට නං පවුලේ කේස්, සල්ලි වගේ දේවල් නිසා රට යන්න බෑ. හැබැයි මම කැමතියි රට යන්න දඟලන හැමෝටම යන්න ලැබෙනවා නම්. අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන් මේ ඇඩියාව නැතුව.
  3. ComradeR

    අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

    ගල් ඉස්ටිකර් ❤️❤️
  4. ComradeR

    SLT පැකෙජ් එකේ GB ගාන අඩුකරලා.....

    Valid till 15th October neda. Onna balanna me case eka wisandenakota oka valid till 31 October wenawa.
  5. ComradeR

    SLT පැකෙජ් එකේ GB ගාන අඩුකරලා.....

    Bill eka welawata gewwe nathnam okun ohoma karanawa. Heta wenakota total eligible eken tawat adu wei. Dan okunta kochchara call kalath wadak wenne na
  6. ComradeR

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    එකෙක්ගෙ pc එකට IGI install කරන්න බැරුව දවස් 2ක් ගියා. අන්තිමට යන්තම් install කරලා දෙයියෝ සිහිකරන් open කළා. සවුන්ඩ් ඇවිල්ලා අරූ සපත්තුව එහෙම ගැට ගහල හෙලිකොප්ටර් එකට නගිනකොට අපි දෙන්නා කෑ ගහල පහ දාල ලෑස්ති උනා game එක ගහන්න. උකනව, game play එක එනකොට අර හෙලිකොප්ටර් එකේ හෙවනැල්ල විතරයි. තටු...
  7. ComradeR

    ලංකාවෙ unofficial red light district එක - සීදූව

    Kalin math hithuwa muta asahane kiyala. dannam ponz kiyala sure 😂
  8. ComradeR

    recovery

    Mageth reset wela recover karanna haduwa hari giye na. Root karalath tibune. Bohoma tikak recover una. Mama try nokarapu widiyak ati. Monawa kalath phone ekata mukuth copy karanna epa
  9. ComradeR

    ලංකාවෙ unofficial red light district එක - සීදූව

    Seeduwe koheda town ekak tiyenne thanipangalame inna 😂 raddolugama nam bus stand ekak hari tiyenawa. Apitath kiyapanko red light street ekak gihin balanna
  10. ComradeR

    Zoom, MS Teams, YouTube, Facebook, Whatsapp

    Hutch eke ekak tiyenawa. Habai Facebook na
  11. ComradeR

    කොහොමද වන්ඩිය අවරුදු 5ක මහන්සිය 🙂 ❤️🏆 Amila Gunawardhana

    මේ කාලෙනම් i8 වැඩක් නෑ. Wagon R එකක් ගන්න ඕනේ තමන්ගෙ සාර්ථකත්වය පෙන්නන්න
  12. ComradeR

    පුෂ්පිකා ශල්‍ය වෛද්‍යවරියක්

    Ehema kaloth A/L karana un wena monawa karannada iskoleth nathi kale
  13. ComradeR

    ඇඟ පෙන්නන්න බය නැති miss නිලූ - (අනිත් අයටත් ආදර්ශයක් වෙන්න දාන්නෙ)

    පච වෙන්න බය නැති ඉන්ද්‍රජිත් ( යනවා කියලා ආයේ එන උන්ට පේන්න දැම්මේ)

    No contents