හොරකම නෙවෙයි ප්‍රශ්නය,
ඉස්සර ඉදලාම ලන්කාව දියුවෙ මැද පෙරදිග අයගෙ සල්ලි වලින්, තෙ කොල වලින්, ගාමන්ට් වලින්, ටුවරිසම් වලින්, ජොලියට ගත්ත ඩොලර් නය වලින්,
ඔය එන ඩොලර් නිසි කලමනාකරනයක් වෙන්නෙ නැ, අවුල එකයි, එ එන ඩොලර් ගන්න නය ඉම්පොට් වලට වියදම් කරනවා,
ඔබ දන්නවද ලන්කාවට තෙල් නැවු කියක් ඔනද කියලා...