1. mastech

    India 🇮🇳 next on CIA🕵️ Regime change list? 😱

    ඉන්දියන් උන් රුසියන් උන් එක්ක තියෙන කනෙක්ශන් එක කඩන්න ඔන, ඉන්දියන් උන් රුසියන් උන්ගෙන් ටෙක්නොලජි ගන්නවා එක හොද දෙයක් නෙවෙයි,
  2. mastech

    ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා ආන්ඩුවෙ උන්ගෙ පඩි වැඩි කරන්න,

    ඔක තෙරුම් ගන්න ඔන ප්‍රයිවට් උන්, උන්ට මොනවද චන්දෙ දිලා රජයෙන් ලැබිලා තියෙන ප්‍රතිලාබ කියලා, ප්‍රයිවට් උන් කියන්නෙ සුපිරි මොඩයො,
  3. mastech

    අන්න පැදි වැඩි කරනවා ලු

    රනිල් සජිත් අනුර එකෙක් කට අරින්නෙ නැ පවුද්ගලික අන්ශෙ ගැන, ප්‍රයිවට් එකෙ තමයි සුපිරි මොඩයො ඉන්නෙ, රජයෙ උන්ට පඩි වැඩි කරවන්න ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා,
  4. mastech

    ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා ආන්ඩුවෙ උන්ගෙ පඩි වැඩි කරන්න,

    ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා ආන්ඩුවෙ උන්ගෙ පඩි වැඩි කරන්න, රනිල් සජිත් අනුර හැම එකාම කියන්නෙ රජයෙ සෙවකයන්ට අච්චර දෙනවා මෙච්චර දෙනවා, රජයෙ උන්ට පඩි වැඩි කරනවා කියන එකෙක්ව පත් කරන්න ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා පුදුම මොඩ කමක් යකුනෙ, රනිල් සජිත් අනුර එකෙක් කට අරින්නෙ නැ පවුද්ගලික අන්ශෙ ගැන...
  5. mastech

    රනිල් 🤮🤮

    2019 ජානාදිපතිවරනය, ගොටාබයගෙ චන්ද ලක්ශ 69 න් ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා, ඉතුරු චන්ද ලක්ශ 44 නාමල්ට, සජිත්ගෙ 54 න් චන්ද ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා, ගොටාබයගෙ + සජිත්ගෙ 25 + 25 = චන්ද ලක්ශ 50 ක් රනිල්ට, නාමල්ට චන්ද ලක්ශ 45 ක්, සජිත්ට චන්ද ලක්ශ 29 ක් දානවා, 54 - 25 ක්, අලුත් චන්ද ලක්ශ 12...
  6. mastech

    Sri lanka post tracking

    Status එක on route තව ටිකක් බලන්න, නොමල් මෙල් නිසා කල් යනවා, exchange වල තිබ්බොත්, ඔය දුන්න එකෙන් තමයි ලන්කාවෙ central mail exchange උන් බලන්න කියන්නෙ,
  7. mastech

    Kohomada thopilage kaalakanni jeewitha?

    ආබාදිත බහිරවයො, :lol:
  8. mastech

    ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

    උබට කියපු දෙ තෙරිලා නැ,
  9. mastech

    Sri lanka post tracking

    https://globaltracktrace.ptc.post/gtt.web/ ඔකෙන් චෙක් කරන්න,
  10. mastech

    උදෙන්ම ගිහින් බුරියානියක් අරන් ආවා බම්ලෝ..

    උබ කොත්තු රයිස් කාලා නැ, පුරවලා දුන්නට මෙලො රාහාක් නැ, චිකන් කුට්ටි, කිසිම රාහාක් නැ සැරත් නැ රසත් නැ, නියම කොස් මැල්ලුමක්,
  11. mastech

    උදෙන්ම ගිහින් බුරියානියක් අරන් ආවා බම්ලෝ..

    ලොකු එක බන්, නල්ලුරුවෙ තියෙන්නෙ, කොත්තු එක කාහාම කාහා පාටයි, කොස් මැල්ලුමක් වගෙ, මෙලො රාහාක් නැ,
  12. mastech

    උදෙන්ම ගිහින් බුරියානියක් අරන් ආවා බම්ලෝ..

    උබ බුද්දි එක හොදයි කියලා, බුද්දි එකෙන් කොත්තු එකක් ගත්තා, එක කොත්තු නෙවෙයි, කාපු මෙලො රාහාක් නැතිම කොත්තු එක, :baffled: උබෙ දිවෙ රස තන්තු ගෙවිලද, :lol:
  13. mastech

    ADHD තියෙනව එවුන් වරෙව්කෝ මීක් ගාගෙන

    මොනා වෙන්නද, උබට කෙල්ලො බිත්තර කාලා පඩෙ මතක් වෙලා ඇග තද වෙයි, එකයි උබ හිතනවා වැඩි කිවුවෙ, අනිත් එවුන් පඩෙ දන්නෙවත් නැ උබ කල්පනා කරන්නෙ පඩෙ ගැන,
  14. mastech

    ADHD තියෙනව එවුන් වරෙව්කෝ මීක් ගාගෙන

    උබත් ඔනවට වැඩිය හිතනවා, උබට මොකක්වත් කරගන්න බැරි උනාට, උබ හොයන දෙවල් අනිත් උන් හොයන්නෙ නැ, උබෙ තියෙන්නෙත් තින්කින් වල අවුලක්, මෙක තෙරුම් ගනින් ස්නායු වලට පවර් එක දෙන්නෙ හිතින්, මනොමය ශරිරෙන්, ඔය ecg වලදි බලන්නෙ හිතින් එන ශක්තිය, උබ හිතනවා අවුල්, එක රෙසනස් වෙලා උබව අවුල් වෙලා තියෙන්නෙ,
  15. mastech

    රනිල් 1, නාමල් 2, සජිත් 3, අනුර 4

    Unp එකට සාපොට් නැ බන් ඉස්සර ඉදලම,
  16. mastech

    ADHD තියෙනව එවුන් වරෙව්කෝ මීක් ගාගෙන

    උබ හරි ඔය කෙස් එක ගැන නිතර බෙහෙත් ගන්න ඩොක්ටගෙන් ඇහුවා ඩොක්ට කෙලින්ම කිවුවෙ ඔවාට බෙහෙත් බොන්න එපා, එ බෙහෙත් සැරයි, හිතනවා වැඩි කියලා, එකයි අවුල,
  17. mastech

    රනිල් 1, නාමල් 2, සජිත් 3, අනුර 4

    ආතල් එකට දැම්මෙ කොහොමද, නියමෙට ආවා ප්‍රතිපලෙ,
  18. mastech

    මම දන්න ITD කතාව

    ඔය එකෙක වචන පට්ටම් තියෙන අයට කාට හරි පුලුවන්ද, මෙන් බොඩ් එකක් එහෙම ඩිසයින් කරන්න, පවර් සප්ලයි circuit එකක් ඩිසයින් කරන්න, චිප් සෙට් එකක අවුට් පුට් ටික විස්තර කරන්න ?, අන්න එහෙම නම් වැඩ කාරයෙක්,
  19. mastech

    හදුන්ගේ ජෝකාගේ කතාවේ ආතල් එක මෙසේ කුඩු කරමු

    ඔකෙ ඇත්තක් තියෙනවා දැන් ගැනු එහෙම පැන්ටි වැල් වල වනන් නැ, වෙලන්න දාන්නෙත් නැ, හන්ගලා වෙලන්නෙ,
  20. mastech

    මචං දයාසාන්ත , කැත වැඩ කරන්න එපා බන්.........

    ඔවා ආහාලා සජියා කියයිද දන් නැ සියලුම යට ඇදුම් වල මිල අඩු කරනවා කියලා,

    No contents