1. sinhawanshaya

    පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

    Octane level eka high kiyanne performance wadi weemak thiyenawa
  2. sinhawanshaya

    Javelin Throw Sri Lankan 89.23m record in Kenya

    සුසන්තිකා සිල්වර් එක ගෙනාවම මාර දෙවල් ලැබුන. බ්‍රැන්ඩ් නිව් මොන්ටෙරො, ගෙවල්, සල්ලි. ඇඩ් කැම්පෙන්ස්. මම හිතන්නෙ හිටපු මිනිහා නාස්ති කරා.
  3. sinhawanshaya

    බුදු දහමේ මස් මාළු කෑවා කියලා අකුසල් වෙන්නේ නෑ. හැබැයි මැරුවොත්....

    මෙකම නෙද මම කිව්වුවෙ කලින්?.උඹද වෙන එකෙක් ද? මට මතක නැ
  4. sinhawanshaya

    ලංකාවෙ ඇයි හැම දේටම යමක් උනාට පස්සේ අරක නෑ මේක නෑ , Register නෑ , කියන්නේ - වග කිමක් ගන්නෑ

    ඇතුල්වෙද්දි 75000 මාසිකව 35000 ඊට පස්සෙ එක එක මෙඩිකල් කියලත් සල්ලි ගරලා. සෙනෙහසෙ කැදැල්ල
  5. sinhawanshaya

    ලංකාවෙ ඇයි හැම දේටම යමක් උනාට පස්සේ අරක නෑ මේක නෑ , Register නෑ , කියන්නේ - වග කිමක් ගන්නෑ

    ඔක run කරපු හෙළයා ගැන හොන්දට ලියලා තියෙනවා, හොඳට සල්ලි ගරලා. වයසක එවුන්ගෙ බඩ පුරොගන්න මහා ජාතියා. එ ප්ලේස් එකෙ නම "සෙනෙහසෙ කැදැල්ල" ලු.
  6. sinhawanshaya

    පන පිටින් පිච්චෙද්දී මොනවා හිතෙන්න ඇද්ද.. 😣😣😣

    ඔක run කරපු හෙළයා ගැන හොන්දට ලියලා තියෙනවා, හොඳට සල්ලි ගරලා. වයසක එවුන්ගෙ බඩ පුරොගන්න මහා ජාතියා. එ ප්ලේස් එකෙ නම "සෙනෙහසෙ කැදැල්ල" ලු.
  7. sinhawanshaya

    කිරියේ කවුරුවත් නැද්ද මහරගම?

    හෙළයාගෙ හිඟන මස් කඩෙ
  8. sinhawanshaya

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    වදයක් තමයි, puluwan thara "humanely" wade karanne
  9. sinhawanshaya

    හදිස්සියක්

    Linked In premium free? nathnam ithin phone numbers, credit card wage ewath okath ekka register wenawa, wate ewunta penne na eth investigate wunoth owa hoyanna puluwan ney
  10. sinhawanshaya

    වන්නක්කු method කරපු ගෑනි කැත වෙලා

    longevity vs beauty! hard to choose. samahara kello thick nam lassanayi,
  11. sinhawanshaya

    හදිස්සියක්

    අරු මෙකෙ ඉන්නවා නම් මෙ ත්‍රෙඩ් එක දැක්කොත්? :P linkedin නම් now difficult නෙද? අලුතෙන් හදන linkedin වලින් connect wenna ගියාම අමාරුයි, ටික කාලයක් යනවා, අනන් මනන් proile උත් හදන්න ඔනෙ education and experience thiyenna oney. ------ Post added on 1780583331
  12. sinhawanshaya

    හදිස්සියක්

    මම විහිලුවට ඇහුවෙ, අර ගින්දරට පිදුරු දාන්න :lol:
  13. sinhawanshaya

    හදිස්සියක්

    @Ldy එක තොප්පියක් ද තියෙන්නෙ or දෙකක් ම තියෙනවාද? එකක් නම් තියෙන්නෙ @tharakaf ඔයා දාගන්නවාද මම දාගන්නද? :P

    No contents