Javelin Throw Sri Lankan 89.23m record in Kenya

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    මූ ගැන කතා කරනව මදි. මම ළගදි දැක්ක Sri Lankan championship එකේදි 89m දුරක් දානව. මම හිතුවෙ ඒක ඒ වෙලාවෙ wind direction, weather condition එක වගේ දේවල් නිසා එච්චර දුර යන්න ඇති කියල. මොකද රුමේශ්ගෙ මම දැකපු average තියෙන්නෙ 85අතර වගේ. හැබයි ආයෙත් වෙන රටක 89m දාල tournament එකේ meeting record එකකුත් තියල. ඒ කියන්නෙ පොර දාන විදිහ technical පැත්ත තව improve කරගෙන. මේ අවුරුද්දෙ වැඩිම දුර දාපු list එකේ world ranking 1 ඉන්නෙ රුමේශ් දැන්. ඔය දුරත් එක්ක දැන් පොර olympic වල medal 3 අතර අනිව ඉන්නව ඔය performance දිගටම අරගෙන ගියොත්

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,997
    49,309
    113
    සේදවත්ත
    අඩෝ වත්මන් ඔලිම්පික් ගොල්ඩ් සිල්වර් දෙන්නම මූට පදිරි . ඒ කියන්නේ ටොප් 3 මෙඩල් එකක් ගන්න පුලුවන් ඔලිම්පික්
     
    • Wow
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    අඩෝ වත්මන් ඔලිම්පික් ගොල්ඩ් සිල්වර් දෙන්නම මූට පදිරි . ඒ කියන්නේ ටොප් 3 මෙඩල් එකක් ගන්න පුලුවන් ඔලිම්පික්
    Yes 2 years left. හරියට manage කරවන්න ඕන. ඔය ගාණට improve වෙන්න නිකන් බෑ. පොරට මම දන්න විදිහට 3laks වගේ මාසෙකට ගෙවනව salary gov එකෙන්. එහෙම දෙනකොට මුන් ඒවයිනුත් moral වෙනව. මූ එතකොට මේකටම කැප වෙනව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,997
    49,309
    113
    සේදවත්ත
    Yes 2 years left. හරියට manage කරවන්න ඕන. ඔය ගාණට improve වෙන්න නිකන් බෑ. පොරට මම දන්න විදිහට 3laks වගේ මාසෙකට ගෙවනව salary gov එකෙන්. එහෙම දෙනකොට මුන් ඒවයිනුත් moral වෙනව. මූ එතකොට මේකටම කැප වෙනව.
    අනිවා ගෙවල කවල බ්‍රොයිලර් කුකුලා වගේ හදන්න ඕනේ. මෙඩල් එකක් ඕනේ . ඔලිම්පික් මෙඩල් 2-3 ගන්න පුලුවන් ලංකාවට , සපෝට් නෑනේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,949
    11,229
    113
    35
    Spain
    ඉස්සෙල්ලම රේස් එක දිනන කළු කෙල්ල මාර ලස්සනයි නේ. :love:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,582
    11,149
    113
    සුසන්තිකා සිල්වර් එක ගෙනාවම මාර දෙවල් ලැබුන. බ්‍රැන්ඩ් නිව් මොන්ටෙරො, ගෙවල්, සල්ලි. ඇඩ් කැම්පෙන්ස්. මම හිතන්නෙ හිටපු මිනිහා නාස්ති කරා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,374
    7,653
    113
    Kotahena
    අඩෝ වත්මන් ඔලිම්පික් ගොල්ඩ් සිල්වර් දෙන්නම මූට පදිරි . ඒ කියන්නේ ටොප් 3 මෙඩල් එකක් ගන්න පුලුවන් ඔලිම්පික්
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif