1. sinhawanshaya

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    කතොලික ඉස්ලාම් වගෙ ආගම් වල පවු නැ මිනිස්සුන්ගෙ අවශ්යතා නිසා සතෙක් වද නොදි මරන එක.
  2. sinhawanshaya

    bigdeals.lk වංචාව

    ado ado, mey gif eka @UbeThaththa's and mine. :P
  3. sinhawanshaya

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    හැබයි ඉතින් හුරතල් කර කර මරන්නත් බැ නෙ,ප්‍රාණ ගාත නම් ප්‍රාණ ගාත.
  4. sinhawanshaya

    bigdeals.lk වංචාව

    ඔස්ට්‍රෙලියාවෙ consumer rights හෙනම sira. තවත් එකක් කියන්නම්, ටීවී එකක් ගත්තා කියමුකො $2000 ක විතර, one year manufacturer warranty. කියමුකො, එත් අපි හිතමු දෙවන අවුරුද්දෙ කැඩුනා කියලා, එත් ඔක කඩෙට උස්සන් ගියාම උන් එක ෆ්‍රී හදල දෙන්න ඔනෙ, හේතුව, $2000 ක ටීවී එකක් අවුරුදු 3+ තියෙන්න ඔනෙ නෙ...
  5. sinhawanshaya

    bigdeals.lk වංචාව

    @Besamaayam ta mokadha wune? :lol:
  6. sinhawanshaya

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    සුත්‍ර මොනා හරි source එකක් දාන්න. තාම විස්වාස නැ බුද්දාගමෙ එහෙම කියනවා කියලා. බුද්දාගමෙ කියලා තියෙන්නෙ 1. මැරුනු සතෙක් කන්න පුලුවන් 2. දානයකට දුන්නොත් ඇරෙන්න කන්න එපා කියලා
  7. sinhawanshaya

    ඉන්දියාවේ උතුරු ඇඟිලි ගැහිලි

    normally galle face එකෙ දාලා තමයි photo ගන්නෙ,
  8. sinhawanshaya

    ඉන්දියාවේ උතුරු ඇඟිලි ගැහිලි

    සින්හල මිනිස්සු දෙමළ මුස්ලිම් ලමයින්ට ආදාර දෙනවා නම් දැකලා නැ
  9. sinhawanshaya

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

    බඩගින්නට මස් කන්න් මැරුවට කමක් නැ කියන එක නෙය් කියන්නෙ..හරි
  10. sinhawanshaya

    Duty free බඩු

    unless had bought from an authorized retail store in the duty free section.
  11. sinhawanshaya

    උපාධිය දුන්නනම් රස්සාවත් දියව් 🤐

    ඔක්කොම මෙක්ට එන්න
  12. sinhawanshaya

    samsung warranty (යාලුවනෙ)

    display ගිහින් නම් but, screen කැඩිලා නැත්නම්, වතුර ගිහින් නැත්නම්, warranty period එකෙ ඇතුලෙ නම්, samsung ඔක හදනවා
  13. sinhawanshaya

    ඉහලටම ඉගෙනගත්ත මිලියන ගණන් පඩි ගත්ත උන්ට කර කර හිටපු job පවා නැතිවෙලා තියෙද්දී මුන් මොන ඔටුවොද?

    දෙපැත්තම තියෙනවා, ඇයි ඔකම තොර ගත්තෙ, කොහොම වුනත්, රජයෙ සෙවකයෙක් වෙන්න (පරිපාලන සහා ඊට උසස්, සම්හර නොර්මල් ඩෙස්ක් positions උත් ) වලට අවම සුදුසුකම කාලා ඩිග්‍රියක්

    No contents