මම නීති ගැන දන්නෙ නැ, උඹට රිසර්ච් කරන්න වෙයි. අන්දුරන යාලු lawyer කෙනෙක් අල්ලලා පාර කොනෙ unwa රස්තියාදු කරපන්. ඩොකුමන්ට්ස් ඔක්කොම හදලා, approval දෙන්නෙ නැති එකාවයි, උගෙ ආයතනය (නගර සබාව) වග උත්තර කරුවන් කරපන්. නඩු theendhuwen පස්සෙත් කේස් නම් අදිකරන තීන්දුවට අපහාස කරනවා තීන්දුව ෆොලො නොකිරිමෙන්...