1. sinhawanshaya

    Chinese smart phones හොඳයි ද?

    Oppo find x3 pro dan pawichchi karanne mama..find x9 pro ekak asai ganna. Eth find x3 pro eka thaama wada..oya wagema man gaawa huawei p30 pro ekak thiyenawa parana eka..ekath thaama wada. Unge flagship phones high-end.and dual sim godak ma. Cc @Sri_Sampath
  2. sinhawanshaya

    Chinese smart phones හොඳයි ද?

    Redmi naraka nA..hondai
  3. sinhawanshaya

    හේමරතන ගත්ත ආතල් ඩ්රෝනයකට හසුවෙයි

    75% sure හිරෙ, 24.9% sure නීතිය නවලා, 0.1% sure පල්ලෙගමයා නිවැරුදි without a doubt. එහෙම වුනොත් මෙ බැනලා විඩියො දාන එවුන්ට sorry.com
  4. sinhawanshaya

    Chinese smart phones හොඳයි ද?

    oppo, huawei, xiaomi, vivo flagships nam best!
  5. sinhawanshaya

    ප්‍රතම ඩිශ්ටි ඩිඩින් එකෙ එයාගෙ වයස?

    පැජෙරො එක සිරා..මම ආසයි. ආස මොඩල් එකක් පාරෙ යනවා බලන්න ගිහින් මම හප්ප ගත්තත් එක්ක. ඉන්ඩියන් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ පස්සෙන් මම හැප්පුව. උ එක පාරටම බ්‍රෙක් කරා, උගෙ ඉස්සරාහින් ඉන්න එකා එක පාරටම stopped ඩෑශ් කැම් එකෙ පෙනවා මගෙ. මම kiwwua අවුලක් නැ මගෙ වැරද්ද මගෙ insurance and license details දුන්නා...
  6. sinhawanshaya

    තොපි දැන් ෆිල්ම් බලන්නේ නැද්ද කුකුලනි?

    නාකි ලෙඩ, මට ජීවිතෙට තාම ෆිල්ම් එකක් බලන අතරෙ නින්ඳ ගිහින් නැ, නිදි මතනම් නවත්තලා හෙට බලනවා. Added: mata thiyenne nida ganna amaru Prashnayak,😁
  7. sinhawanshaya

    තොපි දැන් ෆිල්ම් බලන්නේ නැද්ද කුකුලනි?

    නෑ, උඹ අලුත් ඩාන්ස් කැල්ල්ලක් හොයන් එනකම් ඉන්නවා 🤪
  8. sinhawanshaya

    දැන් එන චයිනීස් වාහන

    umbala vinfast gana ahala thiyenawada?
  9. sinhawanshaya

    🛑ජෙෆ් බෙසොස් සිය රොකට්ටුව සාර්ථකව අත්හදා බලයි

    ඌ හදලා තියෙන්නෙ "tour cart" එකක්, බස් එකක් ලු.
  10. sinhawanshaya

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    අඹ වල කිරි ඇහෙ ගෑවුනොත් අන්ඳ වෙන්න පුලුවන්.
  11. sinhawanshaya

    මොළේ උණ

    meningitis variants 5k thiyenawa. a, c, w, y, b. a,c,w,y eka thani vaccine ekakin enawa, b eka venama enawa. I may not be quite right, there can be more variants? such as the one which @imhotep mentioned. ------ Post added on 1780064539
  12. sinhawanshaya

    මොළේ උණ

    meningococcal vaccine use karanne nadda lankawe hospital wala e e wayas wala?
  13. sinhawanshaya

    සිල් මාතා පිරිවෙන් තුල සිදුවන ළමා අපචාර 😢 😢 😢

    @UbeThaththa උඹට දැන් ඉන්ජූ ඉන්ජූ කියලා ද කතා කරන්නෙ?
  14. sinhawanshaya

    ආං.. ඇත්ත නැත්ත හොයාගෙන... 🙏

    Pare rasthiyadu gahana ewuntath mic allanawaada ban ohoma main channels walin
  15. sinhawanshaya

    උබලගේ fail වෙච්ච businesses/side hustles මොනවද ?

    හොස්ට් කරපු සයිට් එකක මැල්වෙයාර් අයින් කරා, ටියුශන් සර් කෙනෙක් ගෙ සයිට් එකක්. පොල්ල තිබ්බා මට සිසුන් ගැන හිතන්න කියලා. Fully failed! දැන් මම අනිත් අයට පාඩම කියලා දෙනවා
  16. sinhawanshaya

    Elon Musk ගිය පාරේ යන්න ගිය Jeff Bezos ට වෙච්ච වැඩේ!! 😱

    Project eke chief engineer neme, habayi engineer kenek. International qualifications!
  17. sinhawanshaya

    ඩ්‍රෝන්ස් පුකෙං ගිහිං

    උඹ ගොඩයෙක් ද බන්? සාමාන්යෙන් ගෙදරත් එහෙමද කතා කරන්නෙ? චාටර් නෙ, ඩ්‍රොන් පුකෙන් ගියා? උඹ බයිසිකලෙක යන ගමන් වැටුනොත් "අයියො මම පුකෙන් ගියො".කියලා බෙරිහන් දෙනවාද?. එහෙම නෙමෙ ,"ඩ්‍රොන් ටික කඩා වැටිලා" කියලා කියන්න

    No contents