1. Lionzzz

    ubuy.com.lk එකෙන් බඩු අරන් තියෙන අය.

    ubuy.com.lk එකෙන් බඩු අරන් තියෙන අය ඉන්නවද?
  2. Lionzzz

    බල්ලෙක් හදන තීරණය

    උබ ආස නැත්නම්, ගෙදර ඔය බල්ලව බලාගන්න කෙනෙක් නැත්නම්, හදන්න එපා. අන්තිමටම ඒ සතා අයාලෙ ගිහින් අහල පහල හැමෝටම වදයක් වෙනව
  3. Lionzzz

    2021 කැලැන්ඩරයක් ඕනෙ

    https://www.timeanddate.com/calendar/?year=2021&country=116
  4. Lionzzz

    Google RCS ශ්‍රී ලංකාවට

    එතකොට Wifi වලින් යවන්න බෑ නේද?
  5. Lionzzz

    Hot water innovex

    උබ හැමදාම පාවිච්චි කරන්නෙ නැත්නම්, Electric එක ගනින්, කරන්ට් එක ටිකක් යනවා නම් තමා, ඒත් උබට පාඩුවක් නෑ. මතක විදියට රුපියල් 5000 + වගෙ ඉදලා හීටර් තියෙනව. සෝලා එක නම් ටිකක් ගනන්.
  6. Lionzzz

    පෑලියගොඩ මාලු මාර්කැට්ටුවේ එකේ 49කට කොරෝනා.

    ඔයා වැරදී, දැන් පොඩ්ඩකට කලින් අසාම් දාල තිබ්බා Minister of Health කියන විදියට එහෙම දෙය්ක් වෙලා නෑ කියලා.
  7. Lionzzz

    Best Hair WAX

    Washable උනාට, කොන්ඩෙ නිකං හේදුවට යන්නෙ නෑ. උන්ගෙ ශැම්පු එක ගත්තොත් නම් ගොඩ, හැබයි කන්ඩිශන්ර් නම් ඒත් හොයාගන්න නෑ. ඔය වැක්ස් එක විකුනන Supermarket වල නම් Dax ශැම්පු එක විකුනන්න නෑ. ඒකට අර Cosmetic විකුනන ශොප් එකකට යන්න වෙනවා.
  8. Lionzzz

    Switches / Sockets / Panel Lights / Lamps ගන්න තැනක්

    Switches / Sockets / Panel Lights / Lamps බඩු Market එකෙ සාමාන්යයෙන් තියෙන Price එකට වඩා අඩුවෙන් ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න (කොළබ අවට)
  9. Lionzzz

    🌟Netflix Giveaway🌟

    90
  10. Lionzzz

    උඹේ කෙල්ලව උඹ ඉස්සරහම දූෂණය කලොත්?

    පුක පැලුවා :LOL: :LOL: :LOL:
  11. Lionzzz

    Colombo Biryani

    බම්බලපිටියෙ තලප්පකට්ටි රෙස්ටුරන්ට් එක, ගාන ටික්ක සැරයි. හැබැයි රසයි. එයාලගෙ බ්‍රාන්ච් එකක් වන් ගොල්ෆෙස් එක් Food Studio (One Galleface) එකෙ තියෙනො
  12. Lionzzz

    ඔයා කිව්වේ "සවු" වගේ කියලනේ.

    වැඩේ ඉවර වෙලා, දෙන්නත් එක්ක පල්ලෙහා කඩෙන් සව් දෙකකුත් අරන් බීලා ගෙදර ගියාද?
  13. Lionzzz

    SLT New Packages

    දැන් දවස් දෙක තුනකට කලින්, ඊමේල් එකක, Screenshot එකක් ශේයා උනා නේහ්. මේ Packages එක්කනම් Unlimited Internet Packages වැඩේ මේ කපේට නොවෙන වැඩක් වගෙ
  14. Lionzzz

    අද ඇදිරිනීතිය ද ?

    අද (04/06/2020) හෙට (05/06/2020) දවස් දෙකම, ලංකාවටම ඇදිරි නීතිය තියෙනව.
  15. Lionzzz

    GT ගේ අලුත් Review එක දැක්කද?

    දවස් දෙකකට වගේ කලින් දැක්කා. අම්මෝ :LOL::LOL:
  16. Lionzzz

    ජොබෙන් අයින් වුනාම ගෙවල් පැත්තේ මිනිස්සු කියන කතා

    උන්ට තේරෙන්නෙ නෑ බන්. උබ ඕවා ගැන වැඩිය හිතන්න එපා. හොදින් වැඩ ටික කරගෙන පලයන්. ජය..
  17. Lionzzz

    Elakiri Dark Theme (dark skin)

    දැන් නම් සුපිරි.
  18. Lionzzz

    Questions Online Purchasing

    Aliexpress එකේ ගොඩක් බඩු වල ශිපිං ගනන් ගිහින් නිසා ඔර්ඩර් කරේ නෑ.

    No contents