ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරිය

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    මාස්ක් දාන ඇදිරිනීතීයක් බන් ඒක.. සාමාන්‍ය පරිදි වැඩ කරන් යන්න පුලුවන්.
    එහෙනම් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා කියලා අර රෝහණ අයියා කියන්නේ....
     
    • Like
    Reactions: charitha2011

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    https://www.facebook.com/watch/live/?v=709455556334928&ref=watch_permalink
    හමුදාපතිතමා කිව්වෙ


    Ada re 10 indan Monday 6am wenakal neh ?
    Curfew passes daala wedata yanna puluwan da ?

    අද පස්වරු 10 (2200) සිට සදුදා අලුයම 05 (0500) දක්වා ගම්පහ දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතිය......
     
    Last edited:

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Ada re 10 indan Monday 6am wenakal neh ?
    Curfew passes daala wedata yanna puluwan da ?

    දැන්ම passes ලැබෙන එකක් නැහැ කොල්ලෝ, essential services නෙමෙයි නම්. district එකම වැහුවේ spread වෙන එක control කරන්න නේ .
     
    • Like
    Reactions: planner123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,406
    113
    - උඩරට -
    එහෙනම් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා කියලා අර රෝහණ අයියා කියන්නේ....
    එහෙ මෙහේ රවුම් ගහන්න බෑ..
    ජොබ් එකක් කරනවා නම් ඒකට අවසර ඇත්නම් යන්න පුලුවන්..
    නීතීය අනවශ්‍ය ලෙස පාවිච්චි නොකර අවශ්‍ය දේට පමනක් පාවිච්චි කරන්න කියලා බන් කියන්නේ..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

    October 21, 2020 01:33 pm

    අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා (26) උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    මේ වන විටත් දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24කට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

    https://www.hirunews.lk/253000/අද-රාත්‍රී-10-සිට-ලබන-සඳුදා-පෙරවරු-5-දක්වා-ගම්පහ-දිස්ත්‍රික්කයට-ඇඳිරි-නීතිය
    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=144496
    http://www.lankadeepa.lk/covid19/ගම්පහට-ඇදීරිනීතිය/203-580901
    http://nethnews.lk/article/81049
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම දන්නා තරමින් , නිරෝධායන ඇදිරි නීතියයි , පොලිස් ඇදිරි නීතියයි කියන්නේ දෙකක් . මේකෙදි තියෙන බලතල සහ බල පවත්වන නෙතිය්ක තත්වයන් වෙනස්.

    කලින් ප්‍රදේශ කීපයකට දාල තිබ්බේ නිරෝධායන ඇදිරි නීතිය , දැන් දාල තියෙන්නේ පොලිස් ඇදිරි නීතියද ? නිරෝධායන ඇදිරි නීතියද ?
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113
    මේකේ අර හක්කෙ සෙමාව දැක්කෙ නෑ කාලෙකින්..හිරේද දන්නෑ..
     
    • Haha
    Reactions: The Hacker

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    monada me kianne> quarantine curfew kianne ekak, police curfew tawa ekak. qurantine curfew nam aulak na as usual work.

    anyone know the difference?
     
    • Like
    Reactions: FALL3N