1. Ldy

    බද්දේගම එළව එළව වෙඩි තැබීම... 😳

    mama eekata passe Richmond giye Rochmond eun kiyanawan Richmond lu paranama eka mata nam moka unath ekai
  2. Ldy

    පෝං එකක් ගන්න

    loku seen pacyek pro plus puh
  3. Ldy

    මතකය.

    මම ජීවිතේට පාඩම් කරලා නෑ
  4. Ldy

    චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග🛑

    මොන මගුල උනත් මට නම් බැහැ මගේ දරුවෙක් එහෙම අතරල දාන්න පව් ඒ පොඩ්ඩා
  5. Ldy

    පෝං එකක් ගන්න

    meka thamay set wenne macho
  6. Ldy

    මම පටන්ගන්න යන

    all the very best macho
  7. Ldy

    naturist ල ඉන්නවද

    එහෙම නම් අමාරුයි
  8. Ldy

    මංගල යෝජනාවක්

    තොපි බලන් හිටපල්ලා 😁 උඹ එහෙනම් දෑවැද්ද එහෙම ලෑස්ති කරපං 3ව යුතුකම් ------ Post added on 1790576884
  9. Ldy

    මංගල යෝජනාවක්

    උඹටත් කෙනෙක් හොයලා දෙන්නද සමාවෙන්න හිත රිදීමක් උනා නම් පව් ඒ කොල්ලා ඒකයි මගේ වයිෆ් ගේ අයියා
  10. Ldy

    මංගල යෝජනාවක්

    හා පැටියෙක් වගේ
  11. Ldy

    මංගල යෝජනාවක්

    ඉතින් අනිත් විස්තර අදාළ පාර්ශව කතා කරලා දැන ගනී කැමැති නම් කැමැති වෙයි නැත්නම් නෑ එහෙමයි ප්‍රෝපොසල් එහෙම අම්මලා බලාගන්න කෙල්ලොත් ඉන්නවා... උඹට කැක්කුමයි ද එහෙම කෙල්ලෙක් ගැන උඹට මොකක්ද තියෙන කැක්කුම බඳින්න එන කෙල්ල ගැන උඹ හිතන්නේ උඹ සියල්ල දත් කියලානේ මෙතන කාටවත් බලෙන් එන්න කියලා නෑ...
  12. Ldy

    මංගල යෝජනාවක්

    උඹ කොහොමද බං ඒක දන්නේ ඌට නංගිලා දෙන්නෙක් ඉන්නවා මාමා ල සෙට් එකක් ඉන්නවා අම්මලා බලාගන්න එකක් තියේනම් මම කෙලින් ඒක මේකේ කියනවා කිසි දෙයක් නොදැන ඕවා කියන්නේ ඇයි කියලා ඕන කෙනෙක්ට තේරෙනවා බං අනික එහෙම නැන්දම්මලා බලාගන්න කැමැති කෙල්ලොත් ඉන්නවා ඒව ප්‍රශ්නයක් නැති. උඹටනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ උඹට...
  13. Ldy

    මංගල යෝජනාවක්

    මම නොදන්න කිරියන්ස්

    No contents