කොල්ලෙක් ඉන්නවා 1992
පොර photography කරන්නේ. අද කාලෙ හැටියට දාහකින් හොයාගන්න බැරි එකෙක්. ඒ කියන්නේ බඳින කෙල්ලට බය වෙන්න දෙයක් නෑ. තැන්පත් decent කොල්ලෙක්.
පවුල් පසුබිම සෑහෙන්න හොඳයි. ප්‍රභූ පවුලක් ඉන්න පළාතේ. සීයා හිටපු කැබිනට් ඇමැති කෙනෙක්.
මිනිහා AL pass හොඳට. Degree එකක්වත් job එකක්වත්...