ආතල් එකට සෙල්ලම් කරන්න කියලා GTA V ආයෙත් install කලා !!
install වෙන්න පැය 2 හමාරක් ගියා !! මෙන්න අඩේ දාලා බලද්දී කාර් වල යද්දී lag වෙනවා , LOW SETTINGS DX 10.1 කරලත් :growl:
කලින් සෙල්ලම් කරද්දී ඕවා මුකුත් ආවේ නැ :dull:
පස්සේ ඉතින් ගේම් එක UNINSTALL කරන්න කියලා ඉද්දි පොඩ්ඩක් අන්තර්ජන්ජාලයේ...