menna mahindage may raliyata awa senaga.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,466
    17,460
    113
    Auckland
    මේ වගේ එක එකාගෙ පස්සෙන් යන මෝඩයෝ ඉන්නකන් ලන්කාවට දියුනුවක් නෑ
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    UNP eke tamai ban wadima senaga hitiye.. thani pakshayak widiyata wadima senaga hitiye unta...

    anika mata nam hitenne anek hamootama dunna wage muntat me aurudu 5 deela hariyan nattan munvat elawanna ona... hariyata hondama welave mahindawa elevva wagee.... ratata minissunta sethak wennai ona ban.. paata kannadi dagena anaagathayak naha....
     
    • Like
    Reactions: speedmalli

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    UNP එකේ සෙනඟ වැඩියි.
    ඊලඟට කිරුළපන
    හිටන් සෙනඟ ගෙන්නපු හැටි අපි දැක්ක
    හැම ආසනෙන්ම බස් එකක් ගියා. අපේ පැත්තෙන් මිනිස්සු ඇද්දෙ electricity board එකේ රස්සාවල් දෙනව කියල. රස්සා ගන්න ඕනි නිසා සියඹලාපිටිය එක්ක සෙට් එකක් මෙහෙන් ගියා

    UNP එක CTB බස් දාල සෙනඟ ඇද්ද.
    කිරුළපනට කට්ටිය තනි තනිව සෙට් වෙලා වාහන හයර් කරගෙන ගියේ


    CTB bus okkotama salli gewala gattuwa.. UNP vitarak nemei anek ayat CTB bus gewala aran tiyanava.. wadipura aran tiyenne UNP..
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    NK9aTeQ.jpg

    :lol::growl:
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    UNP එකේ සෙනඟ වැඩියි.
    ඊලඟට කිරුළපන
    හිටන් සෙනඟ ගෙන්නපු හැටි අපි දැක්ක
    හැම ආසනෙන්ම බස් එකක් ගියා. අපේ පැත්තෙන් මිනිස්සු ඇද්දෙ electricity board එකේ රස්සාවල් දෙනව කියල. රස්සා ගන්න ඕනි නිසා සියඹලාපිටිය එක්ක සෙට් එකක් මෙහෙන් ගියා

    UNP එක CTB බස් දාල සෙනඟ ඇද්ද.
    කිරුළපනට කට්ටිය තනි තනිව සෙට් වෙලා වාහන හයර් කරගෙන ගියේ



    කිරුළපනට කට්ටිය තනි තනිව සෙට් වෙලා වාහන හයර් කරගෙන ගියේ..
    issarath ohoma wenna eti... koho hitapu set ekakda...
    :lol::lol::lol:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,524
    5,423
    113
    කිරුළපනට කට්ටිය තනි තනිව සෙට් වෙලා වාහන හයර් කරගෙන ගියේ..
    issarath ohoma wenna eti... koho hitapu set ekakda...
    :lol::lol::lol:

    ANEY paw mung athen sallo daala kirulaponata gihin
     
    • Like
    Reactions: djjaya

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මෙන්න මහින්දගේ මැයි රැලියට ආව සෙනග. එළකිරි එකේ කීපදෙනෙක් සෙනග නැහැ කියලා මෝඩ ආතල් එකක් ගන්නවා දැකපු නිසා මේක දැම්මේ.

    Mulinma kiyapan mahindage may raliya kiyanne u ekata awada..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    UNP එකේ සෙනඟ වැඩියි.
    ඊලඟට කිරුළපන
    හිටන් සෙනඟ ගෙන්නපු හැටි අපි දැක්ක
    හැම ආසනෙන්ම බස් එකක් ගියා. අපේ පැත්තෙන් මිනිස්සු ඇද්දෙ electricity board එකේ රස්සාවල් දෙනව කියල. රස්සා ගන්න ඕනි නිසා සියඹලාපිටිය එක්ක සෙට් එකක් මෙහෙන් ගියා

    UNP එක CTB බස් දාල සෙනඟ ඇද්ද.
    කිරුළපනට කට්ටිය තනි තනිව සෙට් වෙලා වාහන හයර් කරගෙන ගියේ




    බස් වල සීට් ගානටවත් සෙනග නෑ. බස් දෙකක් කැඩිලා තිබුනා හයිවේ එකේ. පින්නදුව බ්ලොක් වෙලා තිබුනා බස් පිරිලා .

     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    apitath maasayak yanna kalin theruna chande deepu moda kama kiyala yahapaalaneta.

    Uba harakekne bn Masayakin ohoma deyak hithanna. Uba jothisa wediyekda apitath kiyahankoo ohoma masayakin thirana ganne kohomada bn?. 20 years anduwe idala karapu wada tika uba masayakin balaporothu unada ane nikan palayan bn MR ta chande dunan dunna kiyapan boru kiyan nathuwa.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කක්කි ටොයියන්ට සමීකරණයක් : ගාල්ල+බොරැල්ල> කිරුළපන හැක් හැක් හැක්