1. xnfa

    බල්ලො මරලා හරි සල්ලි හොයපන් හුත්තෝ දත් තියන කාලේ මස් කාපන්....

    මු යකෝ! කැරිම ආතල් එකක් මූ ලංකාවේ උන්ගෙන් ගන්නේ. :lol:
  2. xnfa

    කුරුණෑගල නම් පිස්සුවක් බං 😍

    කුරුනෑගල කියනේ කුරුනෑගලට. කුලියාපිටිය කියන්නේ කුලියාපිටියට එච්චරයි
  3. xnfa

    කුරුණෑගල නම් පිස්සුවක් බං 😍

    කුණුහරප නම් කියන්ඩ එපා ඈ! හුලන්ගින් ඒඩ්ස් බෝ වෙන්නේ කුලියාපිටියේ!
  4. xnfa

    Chemmani - Mother and Child

    ඉස්කෝලේ කොහෙද මචන් ?
  5. xnfa

    Chemmani - Mother and Child

    ඉතින් කතා කරන්නේ නැති උන් ගැන උඹ කතා කරපංකෝ පකෝ!
  6. xnfa

    weird sex fantasies of Gen z girls?

    අඩෝ උඹට gen z වයසේ ළමයිත් ඇති!
  7. xnfa

    කැරිම ටැලන්ටඩ් පොරක්....................

    අඩේ සිරාවට. ජපන් හරි චයිනිස් එවුන් හරි යවනවා නිකන් තට්ටු තට්ටු තියනව එව්වත්. ඒ අතින් අපි යවන්නේ මොනවද කියල හිතෙනවා.
  8. xnfa

    මචන්ලා need a ipad recommendation

    ipad air m4 ekak ganin. podi video kaali unath edit karaganna puluwanne. ehema naththan galaxy tab ekak ganin. umba me price baluwe kohenda?
  9. xnfa

    මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

    මන් එහෙම හිතන්නේ නෑ බන්. ඔතන අච්චු උන් නැති උනුත් ඉන්නවා. උන්ටත් ෂොට් එක හම්බ වෙලා ඇති මේ වෙද්දී. මෙතන තනිකර ජෙලර්ලගේ වැරැද්ද. උන්ට හිර ගෙදරක හරියට පාලනය කරගන්න බෑ කියන්නේ බන් වැඩක් නෑ නේ කතා කරලා.
  10. xnfa

    මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

    ශික් බන්! මනුස්ස ජිවිත! මිනිස්සු හිරේට දාන්නේ දඬුවමක් විදියටයි, ආයේ එහෙම දෙයක් නොකරන්න පුනුරුත්තාපනය වෙලා එලියට එන්නයි. එහෙම තැනක් හරියට පාලනය කරගන්න බෑ කියපුවම!
  11. xnfa

    එලකිරිය, බුකිය සහ හිරකාරයෝ

    හිරේ යන්න වැරදි කරන්නම ඕනේ නැහැ. ඕනේ තරම් මිනිස්සු බොරු වැරදි දාල ඇතුලට දාල ඉන්නවා. 54 ක් එහෙම සෙට් උනොත් බඩු හරි.
  12. xnfa

    මීගමුව බන්ධනාගාර ගැටුමට හේතුවූ නිලධාරීන් වසන සැබෑ හේතුව. මත්ද්‍රව්‍ය නොවේ.

    හිරේ ඉන්න ඔක්කොම වැරදි කාරයොත් නෙවෙයි, වැරදි කාරයෝ ඔක්කොම හිරෙත් නෙවෙයි බන්.
  13. xnfa

    විනෝද කූඩාරම් සෙට් එක බයික් වලට අරින්න හදන්නෙ හුත්තො

    උඹ යන ත්‍රිවිල් වල සීට් බෙල්ට් එහෙම දාල පස්සේ සීට් එකට එයාර් බෑග් එහෙම සෙට් කරලද තියෙන්නේ ?
  14. xnfa

    සනත් නිශාන්තගේ ගෑනීට , නාමල් ගහනවද

    ගහද්දි කන කිං ගානවා ඇති
  15. xnfa

    - Breaking News - රෑ 12 න් පසු ගෑස් බසී -

    ටික ටික හරි මිනිසුන්ට හුස්මක් ගන්න පුළුවන් වෙනව නම් ඒ ඇති.
  16. xnfa

    කරන්නාගොඩ අත්අඩංගුවට

    අර ළමයි 11ක් පැහරගන ගියපු කෙස් එකකුත් තියනවා නේද මුට?
  17. xnfa

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    විපක්ෂෙට මහා නරක කාලයක් ඇවිත්! හුම්..!
  18. xnfa

    සලේ හබුන් කෑමට අරඹයි! උපවාසය අවසන්!

    මු වගේ උන් එක්ක යුද්ධේ කර කිව්වම විශ්වාස කරන්න පුලුවන්ද බන් ? ගෑනිත් මුට හරියන එකියක්!

    No contents