මේ කතාව මම දැක්කෙ පත්තරෙන්, Article එක හොයලා ලින්ක් එක දැම්මා පහල. දැන් මේකෙ විදියට මේ මනුස්සයාට නඩුව ගොඩින් බේර ගන්න විදියක් තියෙද්දි ලොයර් ඒක නොසලකා හැරලා, ඇයි ලොයර් එහෙම කරන්නෙ? වැරදීමක් ද? එහෙම නැත්නම් හිතා මතා නඩුව අදගෙන යන්නද? අපි කොහොමද මේ වගේ දෙයක් වලක්වා ගන්නෙ. සමහර අසනීප වලදි තව Doctor...