https://www.reddit.com/r/funny/comments/9u7754/ran/
N netsurfer Well-known member Jun 3, 2015 2,976 1,114 113 Nov 5, 2018 #1 https://www.reddit.com/r/funny/comments/9u7754/ran/
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 5, 2018 #4 අනේ බය වෙච්ච පාර ගල් බාගෙකින්වත් කෙලලා දැම්ම නං එලොවම යන්න
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Nov 5, 2018 #6 මෙහෙ ඉන්න උන්නම් ඔය වගේ මුණු වලට බය නෑනේ
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Nov 5, 2018 #7 හොදට රගපානව කියලා පේනවා බන් හොදට බලපං අර සැලෝන් එකේ මිනිස්සු
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Nov 5, 2018 #8 LazyLizard said: අනේ බය වෙච්ච පාර ගල් බාගෙකින්වත් කෙලලා දැම්ම නං එලොවම යන්න Click to expand... නීතිමය මෙව්වා එක මොකද්ද දන්නේ නෑ නේද.? ඒ කිව්වේ භය වෙච්ච එකා ඔහොම භය කරන්න එන එකෙකුට ෂොට් එක දුන්නොත් එහෙම නීතියෙන් පිළි ගනීද දන්නේ නෑ භය උනේ හොල්මනකට කියන එක.. හොල්මන් කියලා ජාතියක් නෑ.. ඒ නිසා හොල්මනකට භය වෙලා ගැහුවා කියන එක පිලි ගන්න බෑ කියලා භ උන එකාටම දඩේකුත් ගහල මාස දෙක තුනකට ඇතුළට දාන්නත් බැරි නෑ අපේ රටේ උනොත් නම්.. නීතිය ඒ තරම් කුජීතයිනේ මෙහේ..
LazyLizard said: අනේ බය වෙච්ච පාර ගල් බාගෙකින්වත් කෙලලා දැම්ම නං එලොවම යන්න Click to expand... නීතිමය මෙව්වා එක මොකද්ද දන්නේ නෑ නේද.? ඒ කිව්වේ භය වෙච්ච එකා ඔහොම භය කරන්න එන එකෙකුට ෂොට් එක දුන්නොත් එහෙම නීතියෙන් පිළි ගනීද දන්නේ නෑ භය උනේ හොල්මනකට කියන එක.. හොල්මන් කියලා ජාතියක් නෑ.. ඒ නිසා හොල්මනකට භය වෙලා ගැහුවා කියන එක පිලි ගන්න බෑ කියලා භ උන එකාටම දඩේකුත් ගහල මාස දෙක තුනකට ඇතුළට දාන්නත් බැරි නෑ අපේ රටේ උනොත් නම්.. නීතිය ඒ තරම් කුජීතයිනේ මෙහේ..