1. Dark M

    දන්නේ නැති නිසා අහන්නේ

    දන්නේ නැති නිසා අහන්නේ මචන්ලා දන්නේ නැති නිසා අහන්නේ එලකිරි එකේ එක කොටුවක් පනින්න රේප් කීයක් හම්බ වෙන්න ඕනද?
  2. Dark M

    පෘතුවියට පිටතින් පිපුණු සීනියාස් මල

    පෘතුවියට පිටතින් පිපුණු සීනියාස් මල කලින් දාපු නූලේ පොඩි වැරදීමක් වෙලා තිබුනා කියලා යාලුවෝ කියුවා. වැරෑද්දක් උනානම් සමාවෙන්න කියලා මුලින්ම කියනවා... අද මම කියන්න යන්නේ මම ඉන්ටෙර්නෙට් එකේ පොඩි වටයක් ගහද්දි දැකපු දෙයක්. මේ ගැන දන්න යාලුවොත් ඇති. මම මේක දන්න නොදන්න ඔක්කොටම බලන්න දානවා. මේ කියන්න...
  3. Dark M

    Cracks, Keygen හොයන්න මහන්සි වෙන්න එපා

    Cracks, Keygen හොයන්න මහන්සි වෙන්න එපා අපේ සෙට් එක මාරම ගේමක් දීලනෙ Cracks, Keygen හොයන්නේ... ඇයි ඔහොම මහන්සි වෙන්නේ මේ Dark M ඉන්නකන්... මම මගේ යාළුවන්ට ගෙනාවා නියම සයිට් එකක්. මේකේ ඕනම සොෆ්ට්වෙයාර් එකකට වින්ඩොව්ස් වලට Cracks, Keygen තියෙනවා... මෙන්න මේකයි සයිට් එක. හොදයිනම් සලකල යන්න අමතක...
  4. Dark M

    TV Series ( පලවෙනි පෝස්ට් එක )

    TV Series ( පලවෙනි පෝස්ට් එක ) මේ මගෙ පලවෙනි පෝස්ට් එක. මම මගෙ පලවෙනි පෝස්ට් එක විදිහට කට්ටියට පොඩි සයිට් එකක් තමා දෙන්න යන්නේ. අපේ යාළුවෝ හැමෝම වගේ ටීවී සීරියල් බලනවනේ.. Flash, SuperGirl, Arrow, DC's Legends of Tomorrow..ඔය වගේ ගොඩාක් දේවල් මම දෙන මේ ස්යිට් එකේ ඔන්ලයින් බලන්න පුලුවන්. දැන්...
  5. Dark M

    ආයුබෝවන් හැමෝටම

    ආයුබෝවන් හැමෝටම යාළුවනේ මම කිරියට අලුත්.... මට උදවු කරන්න ඔයාල එක්ක එකතු වෙන්න.. මම DARK M.... :lol::lol::):rolleyes:

    No contents