1. Dark M

    ගොඩාක් ස්තූතියි...

    ගොඩාක් ස්තූතියි... ඇතුලට ඇවිල්ලම බලන්නකෝ..... . . . . . . . . අම්මෝ මාර අමාරුවකින් කොටු 10ක් පුරෝගත්තා.... මට රේප් දීපු මගෙ රේප් කපපු හැමෝටම මගෙ ස්තූතිය මුලු හදවතින්ම පුදකරනවා... මට සහය දීලා හැමදාම මාත් එක්ක ඉන්න කියලා මම ඉල්ලනවා... ගොඩාක් ස්තූතියි... :D:D:D:D:love::love::love::love::love:
  2. Dark M

    ජිම් එකේ බර උස්සන ආච්චි කෙනෙක්

    ජිම් එකේ බර උස්සන ආච්චි කෙනෙක් “මම කවදාවත් මට බැහැ කියන වචනේ කියන්නේ නෑ. මම කියන්නේ උත්සාහ කරලා බලන්නම් කියලා. ඒ විදියට තමයි මම මගේ ජීවිතය ගෙවන්නේ. පුළුවන් හැමදේම හැකි උපරිමයකින් කරනවා” මෙහෙම කියන්නේ අපි නම් නෙමෙයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ජිවත්වන අවුරුදු 77ක් වයස Willie Murphy (විලී මර්ෆි)...
  3. Dark M

    ලන්ඩනයෙන් හමුවූ වසර 2000ක් පැරණි රෝම පොරොන්ද&#

    ලන්ඩනයෙන් හමුවූ වසර 2000ක් පැරණි රෝම පොරොන්ද&# ලනඩනයේ ක්වීන් වික්ටෝරියා මාවතේ ඉදිකිරීමට යෝජිත බ්ලූම්බර්ග් වාණිජ සමාගමේ අලුත් යුරෝපීය මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පොලොව සකසද්දී බ්‍රිතාන්‍යය රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පවතිද්දී භාවිතාකල පොරොන්දු නෝට්ටු (promissory note) හා වෙනත් වාණිජමය...
  4. Dark M

    ස්ටෝන්හෙන්ජ් අභිරහස

    ස්ටෝන්හෙන්ජ් අභිරහස දකුණු එංගලන්තයේ එන්ගලන්තයේ විල්ට්ෂයර්හි පිහිටි යෝධ ශෛලමය ඉදිකිරීම Stonehenge නමින් හැඳින්වෙන අතර එහි තේරුම ‘‘එල්ලෙන ගල්‘‘ යන්නයි. මෙම අසාමාන්‍ය ඉදිකිරීමේ කුමන අරමුණක් සඳහා ඉදිකලාද යන්න තවමත් නොවිසදුනු අභිරහසක්ව පවතී. කෙසේ වෙතත් බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ මෙය පුදපූජා...
  5. Dark M

    මධුෂානී පෙරේරාගේ අලුත්ම ඡායාරූප

    මධුෂානී පෙරේරාගේ අලුත්ම ඡායාරූප දැක්කහම ආස හිතෙනව අප්පා..... :shocked::shocked::shocked::shocked: අඩුම තරමෙ බම්ප් එකක්වත්............ :D:D:D:D
  6. Dark M

    මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් ද ?

    මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් ද ? ඔන්න යාලුවනේ මම මාසෙකට පස්සේ ආවා. මෙච්චර දවසක් ලංකාවේ හිටියේ... අද මම පොඩි විස්තරයක් අරගෙන ආවා... හොදයිනම් සලකලම යන්නකෝ.... පරණ ටයර් කිව්වම අපිට ගොඩක් වෙලාවට හිතෙන්නේ කිසිම වැඩකට නැති ඒ වගේම මදුරුවෝ බෝ වෙන්න පුළුවන් ස්ථානයක් හැටියට නේ. කොහොම හරි මේ පරණ ටයර්...
  7. Dark M

    ලංකාවට එනවෝ

    මම ලංකාවට එනවෝ..... දැන් වැනිස් එයාර්පෝර්ට් එකේ ඉන්නේ....
  8. Dark M

    අමෙරිකාව හා රුසියාව හිට්ලර්ගේ නට්සි ජර්ම

    අමෙරිකාව හා රුසියාව හිට්ලර්ගේ නට්සි ජර්ම ඔපරේෂන් පේපර් ක්ලිප් - යුධ අපරාධ වලට සම්බන්ධ නට්සි විද්‍යාඥයින් හා ඔවුන්ගේ තාක්ශණික දැනුම ලබාගැනීම සඳහා ඔවුන් රහසේ අමෙරිකාවට ගෙන ආ මෙහෙයුම.. දෙවන ලෝක යුධ සමයේදී අමෙරිකානු විදෙස් ඔත්තුසේවාව ලෙස ක්‍රියාකලේ OSS ආයතනයයි. OSS හෙවත් Office of Strategic...
  9. Dark M

    දියවැඩියා රෝගීන්ට සහනයක්

    දියවැඩියා රෝගීන්ට සහනයක් දියවැඩියාව කියන්නේ ලෝකයේ වේගයෙන්ම පැතිරීගෙන යන සෞඛය අවදානමක්. මේ නිසාම මේ රෝගයට නිසි ප්‍රතිකාර ලබා දීමත් එය පාලනය කිරීමත් ඉතාමත් වැදගත්. මේ සඳහා කොරියානු පර්යේෂකයන් කණ්ඩායමක් අපූරු උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. මේ උපකරණයක් කිව්වට බැලු බැල්මට නම් පෙනෙන්නේ රබර්...
  10. Dark M

    ඩිස්නි සූර්යකෝෂ විදුලි බලාගාරය

    ඩිස්නි සූර්යකෝෂ විදුලි බලාගාරය අක්කර විස්සක් පුරා සූර්යකෝෂ 48,000කින් තනා ඇති මෙය ෆ්ලොරිඩාවේ වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් රිසෝට් නම් ඩිස්නි නිවාඩු නිකේතනයට විදුලිය නිපදවීම සඳහා තනා ඇත. සුප්‍රකට ඩිස්නිලන්තයට වඩා විශාල වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් රිසෝට් නිවාඩු නිකේතනය හා විශ්මිත උද්‍යානය 1982දී විවෘත කරන ලදී...
  11. Dark M

    රේප් පවර්

    රේප් පවර් 2ක් වෙලා:lol::lol: අද ඉදන් 2ක ගානෙ දෙනවා
  12. Dark M

    රේප් පවර් දෙකක් වෙන්න

    රේප් පවර් දෙකක් වෙන්න යාලුවනේ රේප් පවර් දෙකක් වෙන්න මොකද කරන්න ඕන? රේප් පවර් 1ක් වෙන්න පෝස්ට් 100 කට කොමෙන්ට් දාන්න එපැයි. එතකොට රේප් පවර් දෙකක් වෙන්න මොකද කරන්න ඕන? මමත් ආසයි මචන්ලා මගේ සෙට් එකට රේප් පුරෝලා දෙන්න. :(:(:(:(:(
  13. Dark M

    මගේ මල්ලිගේ...

    මගේ මල්ලි Youtube චැනල් එකක් පටන් ගත්ත බන් ගේම් විඩියෝ, එයා කරන After Effect විඩියෝ වගේ ඒවා දාන්න. මල්ලිට තාම වයස 14. උබලත් පොඩ්ඩක් මම පහලින් දාන Link එකට ගිහින් බලල කොමෙන්ට් ටිකක් දාලා ලයික්ස් පොඩ්ඩක් දාලා. කොල්ලව පොඩ්ඩක් උනන්දු කරල ගනිල්ලා. ඔය පහලින් තියෙන්නේ ලින්ක් එක...
  14. Dark M

    වයස්ගතම සුනඛයා ඔස්ට්‍රේලියාවේදී මියයයි

    වයස්ගතම සුනඛයා ඔස්ට්‍රේලියාවේදී මියයයි ලෝකයේ ජීවත්වූ වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන මැගී යන සුරතල් නාමයෙන් හැඳින්වුනු කෙල්පී වර්ගයේ සුනඛයා පසුගිය ඉරිදා මියගිය බව වාර්තාවෙනවා. වසර 30ක් ජීවත්වූ මැගීගේ ආයුකාලය මිනිස් වසර වලින් නම් වසර 133ක් පමණ. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි ගොවියෙකු වූ...
  15. Dark M

    ඩයිනසෝර් ෆොසිලයකින් රතුරුධිරාණු සොයාගන&#

    ඩයිනසෝර් ෆොසිලයකින් රතුරුධිරාණු සොයාගන&# වසර මිලියන 75 වයසැති ඩයිනසෝර් ෆොසිලයක රතුරුධිරාණු හා ප්‍රෝටීන සොයාගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා. මෙතරම් පැරණි ෆොසිලයක මෙවැනි ජෛව අණු සොයාගැනීමට හැකිවූ පලමු අවස්ථාව මෙය වන අතර මේ අනුව ඩයිනසෝරයන්ගේ හැඩරුව හා ජීවිතය ගතකල ආකාරය පිලිබඳව වැදගත් කරුණු...
  16. Dark M

    රේප් පවර්

    රේප් පවර් 1ක් උනෝ.... අද ඉදන් එක ගානේ දෙනවා මම... :D:D:D:D:D:D අපෝ එකද කියලා හිනා වෙන්න එපා බන්. දෙන්න පුලුවන් ගාන තමා මේ... :P:P:P:P:P ඉදිරියෙදි තව වැඩි වෙයි. :love::love::love::love:
  17. Dark M

    ගොඩාක් ස්තූතියි ඔයාලට...

    ගොඩාක් ස්තූතියි ඔයාලට... යාලුවනේ දන්නෙම නැතුව කොටු 7ක් වෙලා. මට රේප් දුන්නු මගේ පෝස්ට් වලට කොමෙන්ට් දාපු ඔයාලා හැමෝටම ගොඩාක් පින්... මාව මේ විදිහට දිරිමත් කලාට ගොඩාක් ස්තූතියි ඔයාලට... :D:yes:
  18. Dark M

    Apple සමාගම ෆුල් ටච් යතුරු පුවරු හඳුන්වා දෙයි

    Apple සමාගම ෆුල් ටච් යතුරු පුවරු හඳුන්වා දෙයි Apple සමාගම විසින් නිර්මාණය කරන Touch Pad වල ප්‍රමිතිය ඉතා ඉහල බව අවිවාදයෙන්ම පිළිගැනෙනවා. ඇපල් සමාගම වෙතින් ලැබෙන අලුත්ම තොරතුරු වලට අනුව ඔවුන් Macbook ලැප්ටොප් පරිගණක සඳහා යතුරු පුවරුවක් වෙනුවට විශාල touchpad එකක් භාවිතා කිරීමේ නව තාක්ෂණයක්...
  19. Dark M

    Beats Sound System

    යාලුවනේ දන්නේ නැති නිසා අහන්නේ.... ඔයාලා දන්නවා නේද Beats Sound System කම්පියුටර් වලට ඒ ප්ලේයර් එකක් හොයාගන්න නැද්ද? ලොකු උදවුවක්... දන්නේ නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න.....
  20. Dark M

    Google Street View බළකාය

    ..:: Google Street View බළකාය ::.. Google Street View සඳහා ප්‍රධාන මාර්ගවල දත්ත රැස් කරන ප්‍රධානම කර්තව්‍ය කරනු ලබන්නේ මෙම ගුග්ල් මෝටර් රථයයි. ඇමෙරිකාවේදී මුලින්ම මෙම මෝටර් රථය හඳුන්වා දෙනු ලැබුවේ 2007 වසරේදීයි. අංශක 360 panorama ආකාරයේ දර්ශන ඔබට ලබාදෙන අධිතාක්ෂණික කැමරා කාච, පරිගණක පද්ධතියක්...

    No contents