අපෙ පැත්තෙනම් පාරේ යන්නේ නැත්තේ ප්ලේනුයි නැවුයි විතරයි බං. මිනිස්සු ඇති තරම් ටවුන් එකේ. පොලිසියේ එවුනුත් කයියක් දාගෙන ඉන්නවා. ලගම ටවුන් එකට ගියාට ප්‍රශ්නයක් නැ කිව්වනේ. අනික සති පොලත් අරින්න කිව්වේ බං. යන මිනිස්සුන්ට දඩ ගහනවානම් ඕව ඇරලා මොනවා කරන්නද.