VGA,RAM etc පොඩි බිස්නස් එකක් පටන් ගන්න?
මම China වලින් Brand New පොඩි පොඩි computer Accessories ගෙනල්ල පොඩි Business එකක් කරන්න හැදුවෙ...
මෙ දවස්වල VGA,RAM වල market එක කොහොමද?
VGA වලට එහෙම normal post එකෙන් එව්වොත් tax ගහන විදිහ දන්නවද?
එකක් විදිහට පහල දාලා තියෙන price වලට china වලින්...