VGA,RAM etc පොඩි බිස්නස් එකක් පටන් ගන්න?
මම China වලින් Brand New පොඩි පොඩි computer Accessories ගෙනල්ල පොඩි Business එකක් කරන්න හැදුවෙ...
මෙ දවස්වල VGA,RAM වල market එක කොහොමද?
VGA වලට එහෙම normal post එකෙන් එව්වොත් tax ගහන විදිහ දන්නවද?
එකක් විදිහට පහල දාලා තියෙන price වලට china වලින් මට ගන්න පුලුවන්..මෙහෙට ගෙනල්ලා විකුනනකොට ලාබයක් තියේද?

HELP Guys!!!!!!!!!!!
prices deleted...
.
කට්ටිය මොකො හිතන්නේ??

UPDATE : - anika kattiya daala thibba ganan hari.sorry my mistake...mama daapuwa waradi(mayb fake gpu)..Igame brand eka thiyenawa 20k wenawa..

UPDATE:-
යකො මට අරකක් ඔනේ මෙක ඔනෙ කියන්නේ නැතුව ලන්කාවේ යන price list ටික දාපන්..වැඩේ පටන් ගන්නත් කලින් order කරන්නේ නැතුව.Business ගැන අත්දැකීම් තියෙන එකෙක් ගෙන් උප්දෙස් ටිකක් ගන්න මේ ත්රේඩ් එක දැම්මේ..ලාබයක් නැතුව කරලා වැඩක් නැනේ...

mewa fake GPU da?

.කට්ටිය මොකො හිතන්නේ??

Last edited: