1. other guy

    මේක ඇත්ත...

    බම්ප්
  2. other guy

    mara upset eka machan

    :yes::yes::yes: හිත වෙන දේකට යොමු වෙන දෙයක් කරන්න. (බොන්න නම් එපා. එක ineffective cooping strategy එකක්). කොමඩියක් බලන්න. යූටියුබ් එකේ ඔය මනුෂ්‍යත්වය ගැන තියෙන විඩීයොස් බලන්න. හෙට යාලුවොත් එක්ක මොකක් හරි කරන්න
  3. other guy

    mara upset eka machan

    මට තේරෙනවා උඹ මුලු ජීවීතේම එයා මත රදවලා තිබිලා වගේ. එත් මචන් ගිය දේවල් වලට යන්න දෙන්න .උඹ මොන විදියට හිතුවත් අනිත් අය හිතන විදිය වෙනස් කරන්න උඹට බෑනේ.මිනිස්සු වෙනස් වෙනවා බන් එක තමයි ලොකේ හැටි.අනිත් එක උඹට උඹේ පැත්තෙන් පෙන විදියට නෙවෙයිනේ කෙල්ලට පෙන්නේ. අපි දන්නේ නෑනේ එයාට හිතෙන විදදෙ සමහරවිට...
  4. other guy

    Appachchi Malaaa

    මට මතක හැටියට පොර O/L පාස් නෑ. වාරිමාර්ග කියලා ලියන්නවත් දන්නවද දන්නේ නෑ. ඊලගට ඕවා සම්බන්ධ ඉන්ජිනේරුවන්ව පාලනය කරන්නේ මූනේ. කොහොමද චාරයක් නැති කටකින් කරන්න පුලුවන් දේවල්
  5. other guy

    mara upset eka machan

    මචන් උඹ ඔය දුක් වෙන්නේ අතීතයේ දෙයක් ගැනනේ. දැන් උඹලා වෙන් වෙලත් අවුරුද්දක් විතර වෙනවා. උඹ දැන් අප්සට් එකේ ඒ කාලේදී උඹව රැවට්ටුවා කියලා. සමහරවිට ඒ කාලේ ඒකී බොරුවක් නෙවෙයි කරන්න ඇත්තේ. ඒ කොල්ලව අවුරුදු 3ක් දැනගෙන හිටියට මේ වගෙ යාලු වෙන්න ඇත්තේ දැන්. මොනවාවුනත් ඒවා අතීතයට අදාල ඒවා. අනාගතයට කිසිම...
  6. other guy

    Heart-touching... Must watch!

    bump machan.sira video ekak
  7. other guy

    පුංච් කවි

    එල එල මචෝ දිගටම කරගෙන යමු
  8. other guy

    ලවර්ස්'ලීප්

    machan photos penne ne
  9. other guy

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    මම මෙතනදි ඇහුවේ පව ගැන නෙවෙයි උඹට ඒක සාධාරණයි කියලා හිතෙනවද කියලා. අනික මචන් මස් කඩේ අද ලාබ නම් හෙට ඒ සල්ලිවලින් පාමසියක් දාන්නේ නැනේ. ඒ සල්ලි ආයජනය කරලා මස් බිස්නස් එක දියුනු කරන එක මිසක් .ඉතින් අපි මස් ගන්න සල්ලිවලින් වෙන්නේ තවත් සත්තු හදලා මරන එක. මචන් එතකොට යම් සුත්‍රයක් අදාල වෙන්නේ ඒ යම්...
  10. other guy

    පුච්චලා_හැදුවේ

    පට්ට
  11. other guy

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    මචන් බුදු හාමුදුරුවෝම තමයි කාළාම සුත්‍රය දේශනා කලෙ. උඹ හිතන්නේ අපේ දිව තත්පර ගානකට පිනවන්න තව සතෙකුගේ ජීවීතේ නැති කරන එක සාධාරණයි කියලද? කොතනක් හරි ලියලා තියෙන දෙයක් ගැන නෙවෙයි තමන්ට හිතෙන දේ ගැන කියන්න.

    No contents