:yes::yes::yes::yes:
සන්ගා ,මහේල ගැන කියලා තියෙන දේට එකගයි. කඩින් කඩ හරි තිරි ,චන්දිට 3-4 ගහන්න දුන්නනම් ලන්කාවේ මැදපෙල මීට වඩා ශක්තිමත්.
හැබැයි කුසල් තිසර ගැන කියලා තියෙන දේට එකග වෙන්නේ නෑ .විශෙශයෙන්ම තිසර ලන්කාව වෙනුවෙන් තනියම මැච් සැහෙන ගානක් දිනවපු කෙනෙක්.එයාලගෙ ස්ටයිල් එකට හැමදාම ගහන්න...