1. S

    ~ ගී පද සහ ගී ~

    ~ H.R. Jothipala ~ Download
  2. S

    ~ ගී පද සහ ගී ~

    maxxxa machan
  3. S

    පද පේලි .....

    යහපති යහපති සහෝ.:nerd::)
  4. S

    පද පේලි .....

    දුටිමි. :yes: මේ දවස් දෙකේ එලකිරි එකට ගොඩ විමට ප්‍රමාද උනේ මන්ද? ඔබතුමා අසනීප තත්වයෙන් පසූවු බව මාහට දැනගන්නට ලැබිණ.. දැන් එය සුව අතට පත්වී හමාරද?
  5. S

    පද පේලි .....

    සුන්දර රාත්‍රියක් මෙතරම් කවදා උදාවේද නොදනිම් ඔබගේ සුසුම් වලින් උණුසුම් මහදේ කුසුම් පිපේ මනරම් රහසේ තුඩ තුඩ ගාවා තනියට වන බඹරුන් ආවා අප සඳවතුරෙන් නහවා රාත්‍රිය මෙලෙසම පවතීවා අහසේ හිරු නොනැගේවා අපගේ සිහිනය නොබිදේවා පුර සඳ අහසින් එලවා රාත්‍රිය දුක් ගිනි නොගෙනේවා ~ චාමර වීරසිංහ ~
  6. S

    පද පේලි .....

    කදුළු පිසදාලන රැයේ සෙනෙහෙ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්........
  7. S

    අෆ්ෆටසිරි

    Happy Birthday Bro ! Wish You All the Best 4 Your Future........ hv fun
  8. S

    Song needed

    no idea bro... sorry....ehema eka wachanayak kiwwata hitha ganna behane...
  9. S

    පද පේලි .....

    කදුළුවලින් පෙම් හසුන ලියන්නට කදුළුවලින් පෙම් හසුන ලියන්නට කදුළු නැතේ මා ළඟ ළඳූනේ චපල සිතින් හැරදා දුර යන්නට මෙමට ළදේ ආදරය කලේ.. ඇස කදූලින් බරවී හැඩුවා ඒ කඳූලේ ඔබෙ රුව දුටුවා සිත දැවෙමින් මුලු රැය ගෙවුනා ඔබ නැතිදා තනිකම දැනුනා මම ඔබට ආදරෙයි සැමදා ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා මුව ගොලුවී අසරණ වූවා...
  10. S

    OBE SINALAGA....

    Obe Sinalanga
  11. S

    ~ ගී පද සහ ගී ~

    :rolleyes::rolleyes::rolleyes:
  12. S

    ~ ගී පද සහ ගී ~

    Elazzz Keep It Up .....
  13. S

    SL OLD HIT SONGS Add Here

    Weda Karala Iwara Nometha _ J.A. Milton Perera
  14. S

    SL OLD HIT SONGS Add Here

    Elazz
  15. S

    SL OLD HIT SONGS Add Here

    he hee oww banzz paw e kella
  16. S

    KHz (Ibba) 10,000k gahala

    mekanam maxxa :D
  17. S

    SL OLD HIT SONGS Add Here

    eka aththa padz ayya , api hemoma dannawane eyalata sindu deela eya thankz kiyala apita dana reply ekenne apita sathutak labenne.. godak aya eka therum ganne neha.. oww e yaluwath missing wage ... eye hondata kewa neada? :rofl: ange happune nehane kagewath ?:P oya tharuna gehanu lamaynge ehema...
  18. S

    SL OLD HIT SONGS Add Here

    bohoma isthuthiy pads ayya math gaththa me sinduwa. me sinduwa request karapu yaluwatath bohoma isthuthiy.. Pads ayye ,man me sinduwa request karapu yaluwata deepu reply eka oya dakka neada? oya eke waraddak dakka nam mata kiyanawada?
  19. S

    SL OLD HIT SONGS Add Here

    :lol::lol::lol: Balamu api balagena innawa onna

    No contents