පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
උතුරින් එන දුම්රියේ කවුළුව ළගට වෙලා
නොරවන් මට දේවී නැත කිසි වරදක් කරලා


Karunarathna Diwulgane
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Life it seems, will fade away
Drifting further every day
Getting lost within myself
Nothing matters no one else
I have lost the will to live
Simply nothing more to give
There is nothing more for me
Need the end to set me free

Things are not what they used to be
Missing one inside of me
Deathly lost, this cant be real
Cannot stand this hell I feel
Emptiness is filling me
To the point of agony
Growing darkness taking dawn
I was me, but now hes gone

No one but me can save myself, but its too late
Now I cant think, think why I should even try

Yesterday seems as though it never existed
Death greets me warm, now I will just say good-bye



Metalica - Fade To Black
 
Jan 15, 2009
9,238
368
0

කදුළු පිසදාලන රැයේ සෙනෙහෙ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්........
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ආයුබෝ වේවා! මහරජාණනී!

ආයුබෝවේවා... මහරජාණෙනි...!
ආයුබෝවේවා... ආයුබෝවේවා...
සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් රජෙක් පහළව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක්සේසත් කළේ //
ආයුබෝවේවා... මහරජාණෙනි

යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
නැගුණු දුක්සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහරජාණෙනි
ආයුබෝවේවා... මහරජාණෙනි...

නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි
ආයුබෝවේවා... මහරජාණෙනි...
සිව් මහ බඹුන්...

~Saheli~
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Amalka101 said:
    Life it seems, will fade away
    Drifting further every day
    Getting lost within myself
    Nothing matters no one else
    I have lost the will to live
    Simply nothing more to give
    There is nothing more for me
    Need the end to set me free

    Things are not what they used to be
    Missing one inside of me
    Deathly lost, this cant be real
    Cannot stand this hell I feel
    Emptiness is filling me
    To the point of agony
    Growing darkness taking dawn
    I was me, but now hes gone

    No one but me can save myself, but its too late
    Now I cant think, think why I should even try

    Yesterday seems as though it never existed
    Death greets me warm, now I will just say good-bye



    Metalica - Fade To Black

    good old metallica :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කදු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ
    සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
    කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
    එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ
    රීපෝස්ට්:)
     
    Jan 15, 2009
    9,238
    368
    0



    සුන්දර රාත්‍රියක් මෙතරම්
    කවදා උදාවේද නොදනිම්
    ඔබගේ සුසුම් වලින් උණුසුම්
    මහදේ කුසුම් පිපේ මනරම්

    රහසේ තුඩ තුඩ ගාවා
    තනියට වන බඹරුන් ආවා
    අප සඳවතුරෙන් නහවා
    රාත්‍රිය මෙලෙසම පවතීවා

    අහසේ හිරු නොනැගේවා
    අපගේ සිහිනය නොබිදේවා
    පුර සඳ අහසින් එලවා
    රාත්‍රිය දුක් ගිනි නොගෙනේවා

    ~ චාමර වීරසිංහ ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:

    සුන්දර රාත්‍රියක් මෙතරම්

    ~ චාමර වීරසිංහ ~

    චාමර ගේ හොදම සිංදු දෙකෙන් එකක්
    3.gif

    නෙක ..කුමුදුලියේ ඒක මම දැම්මා ඊයෙ:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    චාමර ගේ හොදම සිංදු දෙකෙන් එකක්
    3.gif

    නෙක ..කුමුදුලියේ ඒක මම දැම්මා ඊයෙ:)


    දුටිමි. :yes:

    මේ දවස් දෙකේ එලකිරි එකට ගොඩ විමට ප්‍රමාද උනේ මන්ද?

    ඔබතුමා අසනීප තත්වයෙන් පසූවු බව මාහට දැනගන්නට ලැබිණ..
    දැන් එය සුව අතට පත්වී හමාරද?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:

    දුටිමි. :yes:

    මේ දවස් දෙකේ එලකිරි එකට ගොඩ විමට ප්‍රමාද උනේ මන්ද?

    ඔබතුමා අසනීප තත්වයෙන් පසූවු බව මාහට දැනගන්නට ලැබිණ..
    දැන් එය සුව අතට පත්වී හමාරද?
    දැන් සුවය:) වැඩකටයුතු අධික බවක් තිබුනි ..අද රාත්‍රිය පහන් කරමු;)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    දැන් සුවය:) වැඩකටයුතු අධික බවක් තිබුනි ..අද රාත්‍රිය පහන් කරමු;)


    යහපති යහපති සහෝ.:nerd::)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔන්චිලි චිලි චිල්ල මලේයා
    ඩුම් ඩුම් .. ඩුම් ඩුම්
    වැලල් දිගට නෙල්ලි කැලේයා
    ඩුම් ඩුම් .. ඩුම් ඩුම්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    twisted said:
    i did ban but most probably its one of those songs that internet don't have :rofl: i desperately need to see those lyrics..
    Hmm seems like its sohard to catch up by listening huh
    Sorry bro there nothing i cn do
    Ask from our රංගොනා
    :lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Zeus said:
    Hmm seems like its sohard to catch up by listening huh
    Sorry bro there nothing i cn do
    Ask from our රංගොනා
    :lol:

    hmm it has awesome death grunts ..impossible to decipher :P and rangana, i don't think she even knows the band
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    Magee punchi kella balanna heta Polonnaru yanna onaa..........!! :D :D Ithin song ekak nahanee kiyanna..........?? Ara song eka nam maru.........!!

    සෙනෙහසේ සොදුරු පද අමුනා........... හද ගැහෙන රිද්මයට ගලපා......... හෙමි හෙමින් සවනතට කොදුරා රහසේ කීවා.........!!
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    සිහිනෙන් වුවත් නෑ මා දුටුවෙ..
    මාගෙ දිවියෙ අන්දකාරෙ..
    ඔබගෙන් පෙර නෑ.. මා.. කිසිදා හිරු අග බෑලුවෙ..
    නෑ මා කිසිදා.. හිරු අග බෑලුවෙ
    පෑතුමන් අදුරෙ...සිරවුයෙ.
    ඔබගෙ සෙනෙහෙන් ආ..දරයෙ අර්තය ලෑබුවෙ...
    කදුලෑල් දිය දහරා නෙතගින් නොකෑඩී ගලාගියෙ මා... තනිවී
    සිසිලෙන් මුවාවූ වසන්තෙ උදවු ලෙසෙ...

    චන්ඩ්‍රයන් පිදූ කිරනක් සගවාලා හොරෙන්
    වාර්න්වත් කලෙ.. මාගෙ සිහිනෙ ඔබෙ නමින්...
    වෑගුරූ එ කදුලෑල් බිදු වියෑකි සෙමින්..
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනෙ රෑදි සිසිලක් ලෙසින්..
    සිසිලක් ලෙසින්..
    ඔබ මා හද පුබුදු කලෙ

    වස්න්තයි මාගෙ දෙතොලෙ..
    සිහිවන්නෙ...ඔබෙ මුව හමුවෙ
    කෑලබීලා.. සෑමදා..ඔබගෙ...
    කෑලුමන් අතරෙ....
    අප නෙත් ගෑටෙනා මොහොතෙ
    ඔබ මා සතුවයි රහසෙ හෑගෙ සිතෙ නිසන්සලෙ..
    රගදෙයි ඔබ දෙසෙනා වදනන් යහනෙ තනිවී..
    :love::love::love:
    akuru uspt ganan gannepa:rofl:
     
    Status
    Not open for further replies.