මා හා එදා ප්‍රියසාදයේ
සුරතේ වෙලී රැඟුවේ ඇයයි
සොයමී යලී දකිනා තුරා
කොහෙදෝ ගියේ ඈ
කවූදෝ එයා
නිවුනා සැනින් විදුලි පහන්
නොගොසින් දමා සිටියා ළඟින්
දැනුනා හසුන් ලයේ සැළෙනා හැදී
ඇයගේ නිමල් සුසුමන් සිහිල්
පිවිසිකලා මහදේ අවුල්
හඳූනන්න පිළිවන් දුටුවොත් එයා...
~ මිල්ටන් මල්ලවාරච්චි ~