පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සත් සියක් කපු මල් රැගෙන මම
සත් සියක් සුදු කෙදි රැගෙන මම
සත් සියක් කපු පිලි වියන මම
සත් සියක් දෙන පළදිතේ


සත් සියක් රත් මල් රැගෙන මම
සත් සියක් රත් හුය රැගෙන මම
සත් සියක් මල්දම් ගොතන මම
සත් සියක් ගෙල පලදිතේ


සත් සියක් මායා බෙලෙන් මම
සත් සියක් බන්ධන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම
ගෙන්වු කුමරුන් අද එතේ


කුවේණි - මානෙල් ජයසේන
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
Sada_Adura_Somathilaka_Jayamaha.jpg
 
Jan 15, 2009
9,238
368
0


මා හා එදා ප්‍රියසාදයේ
සුරතේ වෙලී රැඟුවේ ඇයයි
සොයමී යලී දකිනා තුරා
කොහෙදෝ ගියේ ඈ
කවූදෝ එයා


නිවුනා සැනින් විදුලි පහන්
නොගොසින් දමා සිටියා ළඟින්
දැනුනා හසුන් ලයේ සැළෙනා හැදී

ඇයගේ නිමල් සුසුමන් සිහිල්
පිවිසිකලා මහදේ අවුල්
හඳූනන්න පිළිවන් දුටුවොත් එයා...

~ මිල්ටන් මල්ලවාරච්චි ~

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ළදුනේ ඔබේ ඇසුර සුවදෙනා
නිල් දෙනෙතින් මට රහසේ පවසනා
ආදරේද ඔබ මාගෙන් සගවනා

Chamara Weerasinghe
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ සාදයේ සිනා සාගරේ
    රෑවී තිබේ ****************
    තරු වාගේ ඈත ඈත ආකහේ
    ඇවිදින් මෙහේ නුරාවන් කියූ
    - සින්දුව කියන එකා කවුද දන්නෙ නෑ -
    :no:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සිතක් බිඳූන පසු කොතෙක් කලත් ඔසු
    ඵලක් නොවේ ලඳූනේ
    ඉතින් තවත් කල් රැඳී ඵලක් නැ
    ඔබ මගේ සෙවනේ...

    ~ සෝමසිරි මැදගෙදර ~




    "ඵලක් " කියල ලියල තියෙන ස්පෙලින්ග් වැරදිනම් සමාව බාජනයක දමනු මැනවි
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
    මල් ළදුනේ ඔබේ ඇසුර සුවදෙනා
    නිල් දෙනෙතින් මට රහසේ පවසනා
    ආදරේද ඔබ මාගෙන් සගවනා

    Chamara Weerasinghe

    ඕකෙ ලස්සනම හරියක් තියෙනව

    ************* මුතුමාලේ
    කියල ඔච්චරයි මතක
    :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උන්මාද වූ ප්‍රේමාදරේ සමණළ වසන්ත යෞවනේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ

    රළ පෙළ කැළබේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ
    ඔබ හදවත මා හදුනා ගත් සේ මාහදවත ඔබ හැදිනගනීදෝ

    උන්මාද වූ ප්‍රේමාදරේ සමණළ වසන්ත යෞවනේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ

    කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවාදෝ
    චන්ඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ

    උන්මාද වූ ප්‍රේමාදරේ සමණළ වසන්ත යෞවනේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ


    Kamal Addararachchi
    Unmadhawu up by xcorect
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    ඕකෙ ලස්සනම හරියක් තියෙනව

    ************* මුතුමාලේ
    කියල ඔච්චරයි මතක
    :(

    කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
    මල් ළදුනේ ඔබේ ඇසුර සුවදෙනා
    නිල් දෙනෙතින් මට රහසේ පවසනා
    ආදරේද ඔබ මාගෙන් සගවනා


    ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
    ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
    සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
    කෙහෙරැල්ලත් රඟ දෙනවා මද පවනේ

    නාදල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
    අවිහිංසක සිත රැදුනයි සිනා පොදේ
    පාළු අදුර මකා දමා රන්තරුවේ
    පායා එන්න හද මැදුරට ඔබ මාගේ

    කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
    මල් ළදුනේ ඔබේ ඇසුර සුවදෙනා
    නිල් දෙනෙතින් මට රහසේ පවසනා
    ආදරේද ඔබ මාගෙන් සගවනා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:


    ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
    ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
    සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
    කෙහෙරැල්ලත් රඟ දෙනවා මද පවනේ



    Menna metika tama amila ayiye
    Mara gathiyata kiyanava
    Niyama gami flavor eka dala :yes:(eya kuddek unath :P)
     

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    amila_90210 said:
    උන්මාද වූ ප්‍රේමාදරේ සමණළ වසන්ත යෞවනේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ

    රළ පෙළ කැළබේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ
    ඔබ හදවත මා හදුනා ගත් සේ මාහදවත ඔබ හැදිනගනීදෝ

    උන්මාද වූ ප්‍රේමාදරේ සමණළ වසන්ත යෞවනේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ

    කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවාදෝ
    චන්ඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ

    උන්මාද වූ ප්‍රේමාදරේ සමණළ වසන්ත යෞවනේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ


    Kamal Addararachchi
    Unmadhawu up by xcorect

    000201F9.gif
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    දිනෙක ඔබ මා | 6th Lane

    දිනෙක ඔබ මා හිරිපොද වැස්සේ...
    මල් කුඩේ යටින් පියමැන්නා...
    මොනවද හෙමිහිට මිමිණුවා..

    අද හීතල වැහි බිදු නාවයි මා..
    මල් කුඩේ යටින්
    මං තනියෙන්..
    මේ වැහි බිදු ඒ ගැන දන්නෑ...


    නොඉවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි....
    මාවත මලින් පිරී ගොසින් සීතල සුළගේ විසිරී...
    නුඹත් ළග උන්නානම් කියා සිතුනා...
    මට තුරුළු වී උණුහුම් වෙන්න තිබුනා...
    වසන්තේ ඒ ගැන දන්නෑ.....


    අපි දෙන්නා හිනා නොවූ ගං තෙර
    තාමත් සිහිල් පවන් හමයි...
    හීනයක් වන් අතීතයේ...
    සුවද තවම හමනා....
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා..
    මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි..
    නුඹ ගැන දන්නෙ මං විත‍රයි...

    දිනෙක ඔබ මා හිරිපොද වැස්සෙ..
    මල් කුඩේ යටින් පියමැන්නා...
    මොනවද හෙමිහිට මිමිණුවා...

    අද හීතල වැස්සෙ..
    මං විත‍රයි..මල් කුඩේ යටින් මං තනියෙන්...
    මේ වැහි බිදු ඒ ගැන දන්නෑ...


    -6th Lane-
    :love::love::nerd::nerd::(:(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    thm14 said:
    දිනෙක ඔබ මා හිරිපොද වැස්සේ...
    මල් කුඩේ යටින් පියමැන්නා...
    මොනවද හෙමිහිට මිමිණුවා..

    අද හීතල වැහි බිදු නාවයි මා..
    මල් කුඩේ යටින්
    මං තනියෙන්..
    මේ වැහි බිදු ඒ ගැන දන්නෑ...


    නොඉවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි....
    මාවත මලින් පිරී ගොසින් සීතල සුළගේ විසිරී...
    නුඹත් ළග උන්නානම් කියා සිතුනා...
    මට තුරුළු වී උණුහුම් වෙන්න තිබුනා...
    වසන්තේ ඒ ගැන දන්නෑ.....


    අපි දෙන්නා හිනා නොවූ ගං තෙර
    තාමත් සිහිල් පවන් හමයි...
    හීනයක් වන් අතීතයේ...
    සුවද තවම හමනා....
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා..
    මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි..
    නුඹ ගැන දන්නෙ මං විත‍රයි...

    දිනෙක ඔබ මා හිරිපොද වැස්සෙ..
    මල් කුඩේ යටින් පියමැන්නා...
    මොනවද හෙමිහිට මිමිණුවා...

    අද හීතල වැස්සෙ..
    මං විත‍රයි..මල් කුඩේ යටින් මං තනියෙන්...
    මේ වැහි බිදු ඒ ගැන දන්නෑ...


    -6th Lane-
    :love::love::nerd::nerd::(:(


    awww malli.. lassanai meh song eka nam !!! :yes: :D
     
    Status
    Not open for further replies.