Stargat Atlantis
මේක 2004 ආව ටිකක් පරණ කතාවක් වුණත් කතාව නම් සුපිරි . මාය බන්ධන එකට කැමති උන් අනිවා මේකටත් කැමත් වෙයි මේකෙ ඒ වයිබ් එක තියෙනව .
කතාව මෙහෙමයි පෘතුවියේ පරීක්ෂණ කණ්ඩායමක් stargate එකකින් වෙනම් ගැලැක්සියකට යනවා. මේ ගැලැක්සියේ ඉන්නවා Wraith කියලා ජීවින් කොටසක් මුන් ජීවත් වෙන්නේ...