1 වසරේ ඉදන් 5 වසර වෙනකල් නම් සෑහෙන්න්න abuse වුණා ගුරුවරු අතින්
10, 11 අපේ පන්ති බාර මිසා නම් පට්ට මන් හිතන්නේ ඒ කාලේ ඕනි නම් වයස 26ක් විතර ඇති. මිස් හෙනම් ඕපන් මයින්ඩ්. සුදුයි ලස්සනයි. ඉස්කෝලේ හැමෝම ගුරුවරු කොටින්ම පිනා එහෙමත් එයා එක්ක තරහයි. මන් හිතන්නේ ලස්සන නිසා. ඉස්සර අපි ෆෝන් ගෙනිහිල්ලා...