මිල්කෝ සමාගමත් කුණු කොල්ලේට ?
කිරි සඳහා තිබු රුපියල් 225 ක බද්ද මේ වන විට රුපියල් 45 ක් දක්වා අඩු කර ඇති අතර බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි.
අද(18) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පවසන ලදී.මේ අතර බහු ජාතික සමාගම් 2ක් විසින් මෙරට...