ලංකාවේ ජාතිවාදය

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලංකාවේ ජාතිවාදය

    ඥනසාර හාමුදුරුවෝ අත්තඩංගුවට ගන්න කරපු වැරැද්ද මොකක්ද?

    ඇයි media වලින් ඕකම පතුරු ගහන්නේ?වෙන වැදගත් දේවල් නැද්ද මේ රටේ

    දේශපාලඥයින් හිවල් සංවිධාන රැඩිකල් නව පරපුර ඇයි ඕකම අල්ලාගෙන ඉන්න‍ෙ

    හරියට සිංහල මිනිස්සු ත්‍රස්තවාදීන් වගේ සලකන්නේ

    වැරදි ඇති හැබැයි කිසිම සාක්ෂියක් නැතිව මෙහෙම කරන්නේ ඇයි

    මුස්ලිම් දෙමළ අය එළිපිට අන්තවාදය වපුරමින් සිටින විට ඒවා පෙන්නන මිනිහා ජාතිවාදී අන්තවාදී නූගත් මිනිස්සු .
    අන්තවාදී වැඩ කරපු අය අහිංසකයන් ඒවා පෙන්නන එකා ජාතිවාදීයා
     
    • Like
    Reactions: gayankuwait

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    If he hasn't done anything wrong why is he hiding? :lol:

    වරදක් කරන්නම අවශ්‍ය නෑ ලංකාවේදි අත්තඩංගුවට ගන්න දැන් හාමුදුරුවන්ග‍ෙ ප්‍රශ්න‍ෙදි අලුතින් නීති හදලා තමයි හාමුදුරුවෝ කොටු කරන්න යන්නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නනේ ඔය දත කන්නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    වරදක් කරන්නම අවශ්‍ය නෑ ලංකාවේදි අත්තඩංගුවට ගන්න දැන් හාමුදුරුවන්ග‍ෙ ප්‍රශ්න‍ෙදි අලුතින් නීති හදලා තමයි හාමුදුරුවෝ කොටු කරන්න යන්නේ.

    Then ask him to come out of hiding and defend his case. The guy said that he'd take a bullet for the sinhalese and now he's hiding from the cops.:lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Then ask him to come out of hiding and defend his case. The guy said that he'd take a bullet for the sinhalese and now he's hiding from the cops.:lol:

    නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ මේ වෙලාවෙ පොලිස්ය යොදාගෙන නැති ජාතිවාදී ප්‍රශ්න ඇති කරලා බෙදුම්වාදීන්ට අවශ්‍ය විදියට කටයුතු කරන්නෙ.නීතිය සාධාරණ බව හිතුන කාලයකදි උන්වහන්සේ නීතියට බාර වේවි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නනේ ඔය දත කන්නේ.

    ඒ විතරක් නෙමෙයි අනිත් ආගම් වලටත් සමතැන දෙන්න යන්නේ.:confused:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Then ask him to come out of hiding and defend his case. The guy said that he'd take a bullet for the sinhalese and now he's hiding from the cops.:lol:

    e hamuduruwo hireta dala hire athulema maranna plan ekak thiyenwa kiyala dana dana mokatada bara wenne.. :angry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මිනිස්සු රැල්ලට හාමුදුරුවන්ට බැන්නට මෙයා කතා කරන්නේ කව්රු වෙනුවෙන්ද කියන එක තේරුම් අරන් නෑ..( මෙයා දේශපාලනික නිර්මාණයක් කියන එක බහුතරකගේ මතේ ) සිංහල ජාතිය වෙනුවෙත් කතා කරන එක තේරුමක් නෑ.. :oo: තව ඉන්න බැරිවෙන තත්වෙකට එන්න ඕනේ ඇත්ත තත්වේ තේරෙන්න ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිනිස්සු රැල්ලට හාමුදුරුවන්ට බැන්නට මෙයා කතා කරන්නේ කව්රු වෙනුවෙන්ද කියන එක තේරුම් අරන් නෑ..( මෙයා දේශපාලනික නිර්මාණයක් කියන එක බහුතරකගේ මතේ ) සිංහල ජාතිය වෙනුවෙත් කතා කරන එක තේරුමක් නෑ.. :oo: තව ඉන්න බැරිවෙන තත්වෙකට එන්න ඕනේ ඇත්ත තත්වේ තේරෙන්න ..

    එතකොට අශ්වයා ගිහියන් ඉවරයි :baffled:
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    ඥනසාර හාමුදුරුවෝ අත්තඩංගුවට ගන්න කරපු වැරැද්ද මොකක්ද?

    ඇයි media වලින් ඕකම පතුරු ගහන්නේ?වෙන වැදගත් දේවල් නැද්ද මේ රටේ

    දේශපාලඥයින් හිවල් සංවිධාන රැඩිකල් නව පරපුර ඇයි ඕකම අල්ලාගෙන ඉන්න‍ෙ

    හරියට සිංහල මිනිස්සු ත්‍රස්තවාදීන් වගේ සලකන්නේ

    වැරදි ඇති හැබැයි කිසිම සාක්ෂියක් නැතිව මෙහෙම කරන්නේ ඇයි

    මුස්ලිම් දෙමළ අය එළිපිට අන්තවාදය වපුරමින් සිටින විට ඒවා පෙන්නන මිනිහා ජාතිවාදී අන්තවාදී නූගත් මිනිස්සු .
    අන්තවාදී වැඩ කරපු අය අහිංසකයන් ඒවා පෙන්නන එකා ජාතිවාදීයා

    images
     
    • Like
    Reactions: Mewan_Rose

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකට තනිකරම මහින්ද රාජපක්ෂම වග කියන්න ඕන.පැත්තක හිටපු අහමුදුරුවො ගොනාට නදලා ජාතිවාදි උවමනාවන්ට යොදවලා ඒවා මක්ට් කරගන්න ගිහින් පාලනය වෙනස් උන ගමන් මේ අයට නීතිය බලපානවා.මේක මහින්දගෙන්ම අහන්න.මෛත්‍රී රනිල්ට නව පරපුරට බැනලා වැඩක් නෑ.
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    අපේ එවුන්ට ඕව තේරෙන්න ගන්නකොට අපි රටඉදි ගොවියෝ වෙලා ඉදිවී :D