1. jayanathek

    GMOA -එහෙමද ආස ...

    සයිටම් එකෙන් කොහොමත් කිරි හරක් ටිකක් නම් හැදෙයි... දොස්තරවරු මේ වැඩේ කරන විදියේ අවුලක් ඇති. ඒත් වෙද්‍ය උපාධිය මුදලට විකිණිම අනුමත කරන්න බැ.
  2. jayanathek

    ඒකකයක්_rs_54යි

    මුලදි කියයි කැමති අය ඉල්ලන්න කියල. එහෙම කරන්නේ පාරිබෝගික විරෝධතා ඇති නොවෙන්න. මාස 5-6 ක් ගියාම කියයි වැඩේ සාර්ථකයි ඔක්කොමල නව ක්‍රමයට ඇතුළත් කරගන්නව කියල.... අනිවා මාසෙට 2500 කට වඩා ගෙවන්න වෙනවා මේ වැඩෙන්.
  3. jayanathek

    ඒකකයක්_rs_54යි

    tahikei
  4. jayanathek

    ළඟදීම එනවයි කියන්නේ

    රනිලට තවත් හොරනෑවක්......
  5. jayanathek

    පාප් තුමා නම් මිලියනයයි , මහින්ද නම් 20000 යි

    මිනිස්සුන්ට මහින්ද එපා වෙන්න අවුරුදු 10 ක් ගියා.... ඒකත් කියපු බොරු වලට මිනිස්සු රැවටුන නිසා.... මුන් බලේට ඇවිත් පලවෙනි සතියෙ ඉදලම මිනිස්සුන්ට එපා වුනා.... අන්න ඒක තමයි වෙනස කියන්නේ....
  6. jayanathek

    සංස්ථා කම්බි VS මෙල්බන් කම්බි

    මෙල්බන් එක සංස්ථා කොලිටියටම තියෙනවා.... ගාන අඩුයි..... මගේ ගේ හදද්දිත් ඉංජිනියර් රෙකමන්ඩි කලා මෙල්බන්...... බය නැතිව දාපන්....
  7. jayanathek

    පාරේ කුනු මදිවට රෙදි වැලුත් බැදලා.

    එක එකාට කැමති දේවල් කරන්න ආණ්ඩු ඕන නැනේ..... ඉන්න ලොකු උන් දැනගන්න ඕන හරි දේ හරියට කරනවද කියල චෙක් කරන්න. මීතොටමුල්ලෙ උනෙත් ඒකමයි.... කාණු ටික හරියට මේන්ටේන් නොකර අන්තිමට වන්දි ගෙව්වේ අහිංසක මිනිස්සු.... බොරු කියල බලේ ගත්ත වගේම හරියට වැඩ නොකරන එකේ ප්‍රතිපල විදින්නේ රටේ ජනතාව.... රට හැමතැනම...
  8. jayanathek

    Crowd Density : සෙනග ගනන් කලා

    මහින්ද එපා වුනාට වඩා ඉක්මනින් ජනතාවට සිරිසේන රනිල් හවුල් ආණ්ඩුව තිත්ත වී ඇත.
  9. jayanathek

    පාරේ කුනු මදිවට රෙදි වැලුත් බැදලා.

    bump වෙනස තමයි බ්‍රෝ....
  10. jayanathek

    මහින්දගේ අාරක්ෂකයින් දොට්ට

    ආණ්ඩුව ආව ගමන් මහ බැංකුව හොරාකෑව.... ආර්ථිකය 0 ට බැස්සුවා..... පොහොර සහනාධාරය කැපුව.... රාජ්‍ය දේපල විකුණන්න ගත්ත.... අහිංසකයගේ පිං පඩියටත් කෙලියා.... රණවිරුවා හිරේ දැම්ම.... සංහිදියාව කියල කොටි බුරුතු පිටින් නිදහස් කලා.... ඉතින් මිනිස්සු තවත් ඉවසයිද?
  11. jayanathek

    හිටන්ට මොකෝ දැන් වෙන්නෙ

    රට කෑව නරියා...
  12. jayanathek

    රාජිත හොස්පිටල් ගෙනිහින්

    එහෙනම් ඒ රොටියත් කරවෙන්නද යන්නේ?
  13. jayanathek

    ඒකාබද්ධ_හොරුන්

    :yes::yes::yes:
  14. jayanathek

    උතුම් තෙමගුල

    බම්ප්
  15. jayanathek

    ගෝල්ෆේස් රැලියෙන් පස්සේ වෙනසක් වෙලා

    වෙනසක් බලාපොරොත්තුවෙන් චන්දෙ දීපු උන්ට උනේ රටට වෙච්චි විනේ ගැන හිතල හුල්ලන්න.......
  16. jayanathek

    සැබෑ_දේශද්‍රෝහියා කවුරුන්ද

    යුද්දෙදි ඒක කරගන්න නොදී කකුලෙන් ඇද්ද උන් එක්ක එකතු වෙලා මේ වගේ කතා කියන්න පුලුවන් කලවැද්දෙකුට, අවලමෙකුට විතරයි....

    No contents